වෙරිලොග් ගැන දන්න කෙනෙක් ඉන්නවද? දන්න කෙනෙක් ඉන්නවනන් වෙරිලොග් ගැන වෙරිලොග් වල ඩේටා ට්යිප්ස් ගැන පොඩි හැදින්වීමක් දීලා ලොජික් ගේට් එකක් හදන්න හැටි ඒක gtkwave වලින් රන් කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
මම යූස් කරන්නෙ iverilog
Thanks
මම යූස් කරන්නෙ iverilog
Thanks
