ජපානයෙන් මොබයිල් පෝන්....

knot

Junior member
  • Jul 29, 2022
    36
    16
    8
    කවුරුහරි ඉන්නවද කිරියෙ ජපානයෙන් පෝන් කුරියර් කරල ලන්කාවට එවපු?

    මගේ අයියා කෙනෙක් ජපානෙ ඉන්නවා.ඌට කියල අයිපෝන් එකක් ගෙන්නගන්න ට්‍රයි කලා
    ඒත් ඌ කියනව කුරියර් කරල එවන්න බැරිලු, බෑටරි එකක් තියන නිසා ඒක ශිපින් කරන්න දෙන්නෙ නැතිලු.

    එක පෝන් එකක් ගෙනත් වැඩේ හරි ගියොත් දිගටම ඒ විදියට කරන්න බැලුවෙ.

    බඩු ගෙනවන අය ලොකු ටැන්කි වල ගහල බඩු එවනවලු. එකකට සෙට් වෙන්න තරම් ආර්තිකයක් නැහැ.

    ජපානෙන් පෝන් ගෙන්වන එක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.

    හරියටම කිව්වොත්, අපිට එහෙන් මෙහෙටෙ මොනවද ඉම්පෝර්ට් කරන්න ඕන කියල අයිඩියා එකක් නැහැ.

    දැනට අතේ ලක්ශ විස්සක් විතර තියනවා දැනට ඉන්වෙස්ට් කරන්න.
    ඒ වගේ ගානකින් ගේමක් ගහගන්න වෙන මොනවහරි අයිටම් තිය්නවද පෝන් ගෙන්නන එකට වඩා

    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113

    ක්න්ටේනර් ගනන උන් ඉන්නව, උබට ත්නියෙන් කරන්න කන්ටැක්ට් සල්ලි නැත්නම් ඒ ගෙන්නන එකෙක්ට සෙට් වෙලා ඌට කියල ගෙන්නන එක තමා මුලින් කරන්න වෙන්නෙ. හැබයි ඉතින් ලෝක අන්ඩයො ඉන්නව, හොදම කන්ටැක්ට් එකකින් සෙට් වෙන්න බලපන්.
     
    • Like
    Reactions: wawula and knot

    knot

    Junior member
  • Jul 29, 2022
    36
    16
    8
    ක්න්ටේනර් ගනන උන් ඉන්නව, උබට ත්නියෙන් කරන්න කන්ටැක්ට් සල්ලි නැත්නම් ඒ ගෙන්නන එකෙක්ට සෙට් වෙලා ඌට කියල ගෙන්නන එක තමා මුලින් කරන්න වෙන්නෙ. හැබයි ඉතින් ලෝක අන්ඩයො ඉන්නව, හොදම කන්ටැක්ට් එකකින් සෙට් වෙන්න බලපන්.
    👍🙏

    පෝන්
    😁👍 Phone
    ------ Post added on Oct 3, 2025 at 9:35 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,461
    113
    ප*යාගල
    sorry.com
    ඒත් ඌ කියනව කුරියර් කරල එවන්න බැරිලු, බෑටරි එකක් තියන නිසා ඒක ශිපින් කරන්න දෙන්නෙ නැතිලු.
    Battery Items ehen Ship karanne na . Mn ship karanna gihin item eka Stuck una. anthimedi Discard karala damma podi phone ekak 12$ka
     
    • Like
    Reactions: knot

    knot

    Junior member
  • Jul 29, 2022
    36
    16
    8
    එතකොට බන්,මාර්කට් ප්ලේස් එකේ ජපන් ඉම්පෝර්ටඩ් මොබයිල් පෝන් විකුණන එවුන් ඒවා ගෙන්නලා ඇත්තේ ලොකු බල්ක් එකක් විදියට වෙන්නැති නේද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    කවුරුහරි ඉන්නවද කිරියෙ ජපානයෙන් පෝන් කුරියර් කරල ලන්කාවට එවපු?

    මගේ අයියා කෙනෙක් ජපානෙ ඉන්නවා.ඌට කියල අයිපෝන් එකක් ගෙන්නගන්න ට්‍රයි කලා
    ඒත් ඌ කියනව කුරියර් කරල එවන්න බැරිලු, බෑටරි එකක් තියන නිසා ඒක ශිපින් කරන්න දෙන්නෙ නැතිලු.

    එක පෝන් එකක් ගෙනත් වැඩේ හරි ගියොත් දිගටම ඒ විදියට කරන්න බැලුවෙ.

    බඩු ගෙනවන අය ලොකු ටැන්කි වල ගහල බඩු එවනවලු. එකකට සෙට් වෙන්න තරම් ආර්තිකයක් නැහැ.

    ජපානෙන් පෝන් ගෙන්වන එක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.

    හරියටම කිව්වොත්, අපිට එහෙන් මෙහෙටෙ මොනවද ඉම්පෝර්ට් කරන්න ඕන කියල අයිඩියා එකක් නැහැ.

    දැනට අතේ ලක්ශ විස්සක් විතර තියනවා දැනට ඉන්වෙස්ට් කරන්න.
    ඒ වගේ ගානකින් ගේමක් ගහගන්න වෙන මොනවහරි අයිටම් තිය්නවද පෝන් ගෙන්නන එකට වඩා

    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.

    එයා ලයින් වල ලිතියම් බැටරි යවන්න බෑ ඒ නිසා කුරීය බෑ කියනව ඇති රටවල් වල නීති අනුවත් වෙනස් වෙනවා.

    උබට තියෙන්නේ අයියා එක්ක සෙට් වෙලා පෝන් එකතු කරලා ටැංකියක්ම එක පාර දාන එක. මෙහෙන් ක්ලිය කරද්දී ක්‍රමය අයියා දන්නවා ඇතිනේ
     
    knot

    Junior member
  • Jul 29, 2022
    36
    16
    8
    එයා ලයින් වල ලිතියම් බැටරි යවන්න බෑ ඒ නිසා කුරීය බෑ කියනව ඇති රටවල් වල නීති අනුවත් වෙනස් වෙනවා.

    උබට තියෙන්නේ අයියා එක්ක සෙට් වෙලා පෝන් එකතු කරලා ටැංකියක්ම එක පාර දාන එක. මෙහෙන් ක්ලිය කරද්දී ක්‍රමය අයියා දන්නවා ඇතිනේ

    ඔව්,ඔන්න ඔය ලිතියම් - අයන් බැටරි කතන්දරයක් තමයි කියන්නේ උන්...

    අපි මීට කලිම් කිසිදෙයක් ජපානෙන් ඉම්පෝර්ට් කරලා නෑ...ටැංකියකට පෝන් පුරවන්න සෑහෙන ගානක් යයි නේද ?

    ඌ කියනවා මට ලංකාවේ විකුණලා ලාභ ගන්න පුලුවන් අයිටම් ටිකක් සිලෙක්ට් කරලා ඌට කියන්න කියලා...ඌ නම් කියනවා එහෙ ගොඩක් උන් 48cc ( toddy ) බයික් එක ,තණකොල කපන මැශින් , පොඩි ස්කූටර් එහෙම ගෙන්නනවා කියලා ...සල්ලි තියන උන් තමා වාහන පාර්ට්ස් වලට අත ගහලා තියෙන්නේ...

    කරන්න හොද ඉම්පෝර්ට් බිස්නස් එකක් ගැන අයිඩියා එකක් තියේනම් කියන්න..
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මාවත් සෙට් කර ගන්න විකුණන්න .:love:
     
    • Like
    Reactions: knot

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    ඔව්,ඔන්න ඔය ලිතියම් - අයන් බැටරි කතන්දරයක් තමයි කියන්නේ උන්...

    අපි මීට කලිම් කිසිදෙයක් ජපානෙන් ඉම්පෝර්ට් කරලා නෑ...ටැංකියකට පෝන් පුරවන්න සෑහෙන ගානක් යයි නේද ?

    ඌ කියනවා මට ලංකාවේ විකුණලා ලාභ ගන්න පුලුවන් අයිටම් ටිකක් සිලෙක්ට් කරලා ඌට කියන්න කියලා...ඌ නම් කියනවා එහෙ ගොඩක් උන් 48cc ( toddy ) බයික් එක ,තණකොල කපන මැශින් , පොඩි ස්කූටර් එහෙම ගෙන්නනවා කියලා ...සල්ලි තියන උන් තමා වාහන පාර්ට්ස් වලට අත ගහලා තියෙන්නේ...

    කරන්න හොද ඉම්පෝර්ට් බිස්නස් එකක් ගැන අයිඩියා එකක් තියේනම් කියන්න..

    ස්කුටර් සින් එක නම් දන්නේ නෑ කලින් නම් ගෙනාව ඕව එත් ලංකාවේ ඕව රෙජිස්ට කරද්දී කේස් යන කතාවක් ආව නේද ඒ ගැන හොයල බලන්න දැන් ගෙනාවොත් දාර ටැක්ස් එකක් ගෙවන්න වෙයි.

    තණකොළ කපන මැෂින් නම් ගේනවා. ජපන් ඒවා එනවා මකිටා එහෙම 4 ස්ට්‍රෝක් ඒවා පට්ට.

    වැඩිය ගෙන්වන්නේ නැති ජපානෙන් අඩුවට යුස්ඩ් ගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික් බඩු එහෙම හොයල බලල ලොට් එකක් දැම්ම නම් විකුණගන්න එක අමාරු නෑ ලංකාවේ
     
    • Like
    Reactions: knot

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,395
    75,031
    113
    කවුරුහරි ඉන්නවද කිරියෙ ජපානයෙන් පෝන් කුරියර් කරල ලන්කාවට එවපු?

    මගේ අයියා කෙනෙක් ජපානෙ ඉන්නවා.ඌට කියල අයිපෝන් එකක් ගෙන්නගන්න ට්‍රයි කලා
    ඒත් ඌ කියනව කුරියර් කරල එවන්න බැරිලු, බෑටරි එකක් තියන නිසා ඒක ශිපින් කරන්න දෙන්නෙ නැතිලු.

    එක පෝන් එකක් ගෙනත් වැඩේ හරි ගියොත් දිගටම ඒ විදියට කරන්න බැලුවෙ.

    බඩු ගෙනවන අය ලොකු ටැන්කි වල ගහල බඩු එවනවලු. එකකට සෙට් වෙන්න තරම් ආර්තිකයක් නැහැ.

    ජපානෙන් පෝන් ගෙන්වන එක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.

    හරියටම කිව්වොත්, අපිට එහෙන් මෙහෙටෙ මොනවද ඉම්පෝර්ට් කරන්න ඕන කියල අයිඩියා එකක් නැහැ.

    දැනට අතේ ලක්ශ විස්සක් විතර තියනවා දැනට ඉන්වෙස්ට් කරන්න.
    ඒ වගේ ගානකින් ගේමක් ගහගන්න වෙන මොනවහරි අයිටම් තිය්නවද පෝන් ගෙන්නන එකට වඩා

    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.
    කැරියට 2022 හදපු අකවුන්ට් එක දූවිලි පිහදලාම ගන්න උනානේ අයියගෙ පෝන් එක ගැන අහන්න 🤭 🤭
     
    knot

    Junior member
  • Jul 29, 2022
    36
    16
    8
    කැරියට 2022 හදපු අකවුන්ට් එක දූවිලි පිහදලාම ගන්න උනානේ අයියගෙ පෝන් එක ගැන අහන්න 🤭 🤭
    අඩෝ..එහෙම කියන්න එපා.sup ekak diyanlaa..

    ස්කුටර් සින් එක නම් දන්නේ නෑ කලින් නම් ගෙනාව ඕව එත් ලංකාවේ ඕව රෙජිස්ට කරද්දී කේස් යන කතාවක් ආව නේද ඒ ගැන හොයල බලන්න දැන් ගෙනාවොත් දාර ටැක්ස් එකක් ගෙවන්න වෙයි.

    තණකොළ කපන මැෂින් නම් ගේනවා. ජපන් ඒවා එනවා මකිටා එහෙම 4 ස්ට්‍රෝක් ඒවා පට්ට.

    වැඩිය ගෙන්වන්නේ නැති ජපානෙන් අඩුවට යුස්ඩ් ගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික් බඩු එහෙම හොයල බලල ලොට් එකක් දැම්ම නම් විකුණගන්න එක අමාරු නෑ ලංකාවේ
    Thank you bro.
    කාටහරි ජපානෙන් ගෙන්නවගන්න මොනවහරි තියනවනම් කියන්ඩෝ
    ------ Post added on Oct 4, 2025 at 6:44 AM

    මාවත් සෙට් කර ගන්න විකුණන්න .:love:
    විකුනන්ඩ මොනවද ගෙන්නෙ කියල තමයි තාම බලන්නෙ.any idea?
    ------ Post added on Oct 4, 2025 at 8:28 AM
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113

    විකුනන්ඩ මොනවද ගෙන්නෙ කියල තමයි තාම බලන්නෙ.any idea?
    -
    වාහන කෑලි තමයි ඉතිං
     
    knot

    Junior member
  • Jul 29, 2022
    36
    16
    8
    බජට් එකෙ හැටියට වාහන කෑලි ගෙන්න තරම් පුලුවන් වෙයිද?20lahks
    ගෙනවනම් වැගන් ආර් ,KDH පාට්ස් තමයි.එත් කලින් එහෙම බිස්නස් කරල මට පුරුද්දක් නැහැ.විකුනගන්න පුලුවන් වෙයිද?