Questions verizon carrier locked android phone එකක්?

Susa911

Well-known member
  • Jul 16, 2022
    293
    423
    63
    Carrier locked ෆෝන් එකක් රට ඉදලා ගෙනාවොත් ඒක unlock කරගෙන ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන්ද?
    දවස් 60න් auto unlock වෙනවා කියන කතාව ඇත්තක්ද? :rolleyes:
     
    • Like
    Reactions: Solo Rider