version 2.0 තැඹිලි ලෑල්ලක් 🥥

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    අපේ යුනි එකකින් අවුට් එන කොල්ලෙක්ට වඩා දැනුම උට තියනවා කියලා හිතෙනවා
    බලපන් මොන දැනුම තිබ්බත්
    ඒක ප්‍රැක්ටිකල් කරන්න බැරි නම්
    වැඩක් නෑ

    ආණ්ඩු රස්සා හොය හොය
    පොත් පුරව පුරව
    තීසිස් පුරව පුරව
    ඉන්න එකට වඩා

    මූ මාරම වැඩ්ඩෙක්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    අපේ යුනි එකකින් අවුට් එන කොල්ලෙක්ට වඩා දැනුම උට තියනවා කියලා හිතෙනවා
    බලපන් මොන දැනුම තිබ්බත්
    ඒක ප්‍රැක්ටිකල් කරන්න බැරි නම්
    වැඩක් නෑ

    ආණ්ඩු රස්සා හොය හොය
    පොත් පුරව පුරව
    තීසිස් පුරව පුරව
    ඉන්න එකට වඩා

    මූ මාරම වැඩ්ඩෙක්

    පුක තමයි!
    ඇයි බං පොලිතින් උරවල දාලා දෙන්නෙ? අරකෙ හිලක් හදලා දිග හැන්දක් දාලා ලොඳටික හූරලා බටයක් දාලා දුන්නනම් ඉවරනෙ?
     
    • Haha
    • Wow
    Reactions: wqe123 and NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපේ යුනි එකකින් අවුට් එන කොල්ලෙක්ට වඩා දැනුම උට තියනවා කියලා හිතෙනවා
    බලපන් මොන දැනුම තිබ්බත්
    ඒක ප්‍රැක්ටිකල් කරන්න බැරි නම්
    වැඩක් නෑ

    ආණ්ඩු රස්සා හොය හොය
    පොත් පුරව පුරව
    තීසිස් පුරව පුරව
    ඉන්න එකට වඩා

    මූ මාරම වැඩ්ඩෙක්
    ඇත්ත ලංකාවේ බහුතරයක් ඉන්නෙ තියරිය විතරක් දන්න කට්ටිය.
     
    • Like
    Reactions: NRTG and Shamal3001

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    අපේ යුනි එකකින් අවුට් එන කොල්ලෙක්ට වඩා දැනුම උට තියනවා කියලා හිතෙනවා
    බලපන් මොන දැනුම තිබ්බත්
    ඒක ප්‍රැක්ටිකල් කරන්න බැරි නම්
    වැඩක් නෑ

    ආණ්ඩු රස්සා හොය හොය
    පොත් පුරව පුරව
    තීසිස් පුරව පුරව
    ඉන්න එකට වඩා

    මූ මාරම වැඩ්ඩෙක්
    Degree thiyana unta, entrepreneurs la wenna attitudes naha, mokek hari yatathe wahallu wennai asa, ai ehema?
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113



    වැඩ්ඩො ඉන්නවා

    @scurvy reference

    happy anime girl GIF
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    පුක තමයි!
    ඇයි බං පොලිතින් උරවල දාලා දෙන්නෙ? අරකෙ හිලක් හදලා දිග හැන්දක් දාලා ලොඳටික හූරලා බටයක් දාලා දුන්නනම් ඉවරනෙ?
    ඕක මැලේෂියා වේ වෙන්න ඕනා....
    එහෙ තමා ඔය විදිහට ෂොපින් එකට දාලා දෙන්නේ. ඕක ඌ යන යන තැනට අරන් ගිහින් සෑහෙන වෙලාවක් ටික ටික බොනවා.....