Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Very interesting ........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.divaina.com/2013/09/08/nalin.html

පිල්ලෙගෙ වාර්තාව හා ටී එන් ඒ මැතිවරණ ප්‍රකාශය

පිටිකිරි, රතුපස්වල ආසනික් හා බටහිර විද්‍යාව ලිපි පෙළ තවත් සති කිහිපයක් පමාකිරීමට සිදුවන්නේ සෘජු දේශපාලන මාතෘකා කරළියට පැමිණ ඇති බැවිනි. කෙසේ වුවත් ඒ ලිපි පෙළ හා ඉදිරි සතිවල පළවන ලිපි අතර සම්බන්ධයක් නැතිවා නො වේ. එහි දී ද මෙහි දී ද අප සාකච්ඡා කරන්නේ පහළොස්වැනි සියවසේ අග ඉතාලියේ ඊනියා පුනරුදය ඔස්සේ කරළියට පැමිණි ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ව, බටහිර ඊනියා විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම යොදා ගනිමින් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ලොව පුරා තහවුරු කිරීමට බටහිරයන් කරන වෑයම ය. මෙරට දෙමළ ජනයාට දෙමළ නිසා ම පමණක් වූ ප්‍රශ්නයක් නැති බව අපි බොහෝ කලක සිට කියමු. එහෙත් ජාතික ව්‍යාපාරයේ යෙදෙන්නේ යෑයි කියන බොහෝ සංවිධාන ඒ ගැන සැලකිල්ලක් නොදක්වති. එයට මූලික හේතුව සිංහලයන්ට හා විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට වියුක්තව සිතීමට බැරි කමය. ජාතික චින්තනයක්, දේශීය දැනුමක් ආදිය ගැන විසිරුණු අදහස් පළ කළ ද ජාතික ව්‍යාපාරයෙහි යෙදෙන බව කියන බොහෝ පඬියන්ට ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය යන්න හා පොදුවේ චින්තනය යන සංකල්ප දිරවා ගැනීමට නොහැකි බව දනිමි. ඔවුහු ද එකී චින්තනයෙහි ප්‍රතිඵල වෙති. ඔවුහු ද බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම හිස මුදුණින් පිළිගනිති. මුළු ලෝකයම (එකිනෙකා නිර්මාණය කරන ලෝක වෙනස් බවත් ඒ ලෝක යම් චින්තනයක් මත පදනම් වන බවත් අපි කියමු) සමස්තයක් ලෙස ගෙන දැකිය හැක්කේ වියුක්ත ව සිතීමෙනි. අපේ චින්තනයෙහි අංගයක් නොවූව ද වර්තමානයෙහි බටහිරයන් පරාජය කිරීමට නම් තරමකට වුවත් වියුක්ත ව සිතීමට පුරුදු විය යුතු ය. මේ ලිපිය ද ඒ ඒ සිද්ධි එකින් එක ගෙන කරන විශ්ලේෂණයකට වඩා සමස්තය දැකීමකි.

පිල්ලෙ කවුදැයි අප නොදැන සිටියා නො වේ. ඇය දකුණු අප්‍රිකාවේ නැටෝල් ප්‍රදේශයෙහි දෙමළ සම්භවයක් සහිත ලියකි. ලන්දේසීන් වත්මන් දකුණු ඉන්දියාවෙන් ගෙන ගිය වෙල්ලාලයන් හෙවත් කෘෂිකාර්මික කම්කරුවන් පදිංචි කර ඇත්තේ ද මේ නැටෝල් ප්‍රදේශයෙහි ය. පිල්ලෙ වෙල්ලාල දැයි මම නො දනිමි. එහෙත් ළදරු වියෙහි දී ඇයට වෙල්ලාල චින්තනය බලපාන්නට ඇත. වෙල්ලාල චින්තනයෙහි එක් අංගයක් නම් බටහිරයන්ට දක්වන ගැතිකම ය. ලන්දේසීහු ද ඉංගිරිසිහු ද අනෙක් රටවලට වෙල්ලාලයන් ද ඇතුළු දෙමළ ජනවර්ගය වැඩියෙන් ගෙන ගියේ පොදුවේ දෙමළ ජනයා බටහිරට සුවච ව සේවය කිරීම හේතුවෙනි. බටහිරයන් කිසිම රටකට සේවය කිරීම සඳහා සිංහලයන් ගෙන ගොස් නැති බව අමතක කළ යුතු නො වේ. පිල්ලෙට දකුණු අප්‍රිකාවේ ද ඇමරිකාවේ ද ලැබුණේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි අධ්‍යාපනයකි. අපට වැදගත් නොවූ හාවඩ් විශ්වවිද්‍යාලය යුදෙවු ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබාදෙන විශ්වවිද්‍යාලයකි. පිල්ලෙ සිතන්නේ පතන්නේ බටහිරයන්ට අවශ්‍ය අන්දමට ය. පිල්ලෙ පැමිණියේ ඔබාමාට සේවය කිරීමට ය. ඔබාමා ප්‍රසිද්ධියේ කුමක් කීව ද ඔහුට අවශ්‍ය වන්නේ බටහිරයන්ට අභියෝගයක් වූ සිංහල බෞද්ධ සංස්කෘතිය හැකිනම් විනාශ කිරීමට ය, බැරි නම් දුර්වල කිරීමට ය. පිල්ලෙගෙ වාර්තාව ඒ සඳහා ය. ඇමරිකාව යුදෙවු ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටකි. පිල්ලෙ කිසි දිනෙක ඔබාමා ධම්මපදයේ නොව බයිබලයේ අත තබා දිවුරුම් දෙන්නේ ඇයි දැයි නො අසයි. එහෙත් නිදහස් චතුරස්‍රයෙහි ඇති බෞද්ධ කොඩියක් ගැන මැසිවිලි කියයි. යුද්ධයෙන් මියගිය අයට ගරුකිරීම ඇගේ ප්‍රතිපත්තිය කියමින් නන්දිකඩාල් හි මල් විසුරුවීමට ඇයට අවශ්‍ය වන්නේ යුදෙවු ක්‍රිස්තියානි චින්තනය වෙනුවෙනි. ප්රභාකරන් යනු යුද්ධයෙන් මියගිය අහිංසකයකු නොව වෙල්ලාලයන්ට රැවටී හිංසාව මෙහෙයවූ ත්රස්තවාදියා බව මේ ඊනියා මානවහිතවාදිනියට අමතක වෙයි. ඇය ආණ්ඩුව ඒකාධිපතිවාදයක් කරා යන්නේ යෑයි කියන්නේ තමන්ගෙන් ප්‍රශ්න ඈසූ ජනමාධ්‍යවේදීන්ට චෝදනා කරමිනි. ආණ්ඩුව තමන්ට රටේ ඕනෑම තැනකට ගොස් ඕනෑම කෙනකු හමුවීමට අවසර දුන් බවත් ඇය ඒ අවසරය අනිසි ලෙස යොදා ගෙන ආණ්ඩුවට හොරෙන් ත්‍රිකුණාමලයේ දී කතෝලික පූජකවරයකු හමු වූ බවත් අමතක කරමිනි. ලංකාවේ දෙමළ ජනයාගේ ඊනියා අයිතිවාසිකම් ගැන කතාකරන ඇය දකුණූ අප්‍රිකාවේ දෙමළ ජනයාගේ අයිතීන් අමතක කරයි. මැන්ඩෙලාගේ දකුණු අප්‍රිකාවේ දෙමළ භාෂාවට හා දෙමළ සංස්කෘතියට ඇති තැන කුමක් ද?

[QUOTE="netlife007, post: 15567400, member: 79514"] [SIZE=5][SIZE=2][URL]http://www.divaina.com/2013/09/08/nalin.html[/URL][/SIZE] [/SIZE][CENTER][FONT=Times New Roman][SIZE=7][COLOR=#336600]පිල්ලෙගෙ වාර්තාව හා ටී එන් ඒ මැතිවරණ ප්‍රකාශය[/COLOR][/SIZE][/FONT] [/CENTER] [SIZE=5][FONT=Times New Roman] පිටිකිරි, රතුපස්වල ආසනික් හා බටහිර විද්‍යාව ලිපි පෙළ තවත් සති කිහිපයක් පමාකිරීමට සිදුවන්නේ සෘජු දේශපාලන මාතෘකා කරළියට පැමිණ ඇති බැවිනි. කෙසේ වුවත් ඒ ලිපි පෙළ හා ඉදිරි සතිවල පළවන ලිපි අතර සම්බන්ධයක් නැතිවා නො වේ. එහි දී ද මෙහි දී ද අප සාකච්ඡා කරන්නේ පහළොස්වැනි සියවසේ අග ඉතාලියේ ඊනියා පුනරුදය ඔස්සේ කරළියට පැමිණි ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ව, බටහිර ඊනියා විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම යොදා ගනිමින් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ලොව පුරා තහවුරු කිරීමට බටහිරයන් කරන වෑයම ය. මෙරට දෙමළ ජනයාට දෙමළ නිසා ම පමණක් වූ ප්‍රශ්නයක් නැති බව අපි බොහෝ කලක සිට කියමු. එහෙත් ජාතික ව්‍යාපාරයේ යෙදෙන්නේ යෑයි කියන බොහෝ සංවිධාන ඒ ගැන සැලකිල්ලක් නොදක්වති. එයට මූලික හේතුව සිංහලයන්ට හා විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට වියුක්තව සිතීමට බැරි කමය. ජාතික චින්තනයක්, දේශීය දැනුමක් ආදිය ගැන විසිරුණු අදහස් පළ කළ ද ජාතික ව්‍යාපාරයෙහි යෙදෙන බව කියන බොහෝ පඬියන්ට ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය යන්න හා පොදුවේ චින්තනය යන සංකල්ප දිරවා ගැනීමට නොහැකි බව දනිමි. ඔවුහු ද එකී චින්තනයෙහි ප්‍රතිඵල වෙති. ඔවුහු ද බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම හිස මුදුණින් පිළිගනිති. මුළු ලෝකයම (එකිනෙකා නිර්මාණය කරන ලෝක වෙනස් බවත් ඒ ලෝක යම් චින්තනයක් මත පදනම් වන බවත් අපි කියමු) සමස්තයක් ලෙස ගෙන දැකිය හැක්කේ වියුක්ත ව සිතීමෙනි. අපේ චින්තනයෙහි අංගයක් නොවූව ද වර්තමානයෙහි බටහිරයන් පරාජය කිරීමට නම් තරමකට වුවත් වියුක්ත ව සිතීමට පුරුදු විය යුතු ය. මේ ලිපිය ද ඒ ඒ සිද්ධි එකින් එක ගෙන කරන විශ්ලේෂණයකට වඩා සමස්තය දැකීමකි. පිල්ලෙ කවුදැයි අප නොදැන සිටියා නො වේ. ඇය දකුණු අප්‍රිකාවේ නැටෝල් ප්‍රදේශයෙහි දෙමළ සම්භවයක් සහිත ලියකි. ලන්දේසීන් වත්මන් දකුණු ඉන්දියාවෙන් ගෙන ගිය වෙල්ලාලයන් හෙවත් කෘෂිකාර්මික කම්කරුවන් පදිංචි කර ඇත්තේ ද මේ නැටෝල් ප්‍රදේශයෙහි ය. පිල්ලෙ වෙල්ලාල දැයි මම නො දනිමි. එහෙත් ළදරු වියෙහි දී ඇයට වෙල්ලාල චින්තනය බලපාන්නට ඇත. වෙල්ලාල චින්තනයෙහි එක් අංගයක් නම් බටහිරයන්ට දක්වන ගැතිකම ය. ලන්දේසීහු ද ඉංගිරිසිහු ද අනෙක් රටවලට වෙල්ලාලයන් ද ඇතුළු දෙමළ ජනවර්ගය වැඩියෙන් ගෙන ගියේ පොදුවේ දෙමළ ජනයා බටහිරට සුවච ව සේවය කිරීම හේතුවෙනි. බටහිරයන් කිසිම රටකට සේවය කිරීම සඳහා සිංහලයන් ගෙන ගොස් නැති බව අමතක කළ යුතු නො වේ. පිල්ලෙට දකුණු අප්‍රිකාවේ ද ඇමරිකාවේ ද ලැබුණේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි අධ්‍යාපනයකි. අපට වැදගත් නොවූ හාවඩ් විශ්වවිද්‍යාලය යුදෙවු ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබාදෙන විශ්වවිද්‍යාලයකි. පිල්ලෙ සිතන්නේ පතන්නේ බටහිරයන්ට අවශ්‍ය අන්දමට ය. පිල්ලෙ පැමිණියේ ඔබාමාට සේවය කිරීමට ය. ඔබාමා ප්‍රසිද්ධියේ කුමක් කීව ද ඔහුට අවශ්‍ය වන්නේ බටහිරයන්ට අභියෝගයක් වූ සිංහල බෞද්ධ සංස්කෘතිය හැකිනම් විනාශ කිරීමට ය, බැරි නම් දුර්වල කිරීමට ය. පිල්ලෙගෙ වාර්තාව ඒ සඳහා ය. ඇමරිකාව යුදෙවු ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටකි. පිල්ලෙ කිසි දිනෙක ඔබාමා ධම්මපදයේ නොව බයිබලයේ අත තබා දිවුරුම් දෙන්නේ ඇයි දැයි නො අසයි. එහෙත් නිදහස් චතුරස්‍රයෙහි ඇති බෞද්ධ කොඩියක් ගැන මැසිවිලි කියයි. යුද්ධයෙන් මියගිය අයට ගරුකිරීම ඇගේ ප්‍රතිපත්තිය කියමින් නන්දිකඩාල් හි මල් විසුරුවීමට ඇයට අවශ්‍ය වන්නේ යුදෙවු ක්‍රිස්තියානි චින්තනය වෙනුවෙනි. ප්රභාකරන් යනු යුද්ධයෙන් මියගිය අහිංසකයකු නොව වෙල්ලාලයන්ට රැවටී හිංසාව මෙහෙයවූ ත්රස්තවාදියා බව මේ ඊනියා මානවහිතවාදිනියට අමතක වෙයි. ඇය ආණ්ඩුව ඒකාධිපතිවාදයක් කරා යන්නේ යෑයි කියන්නේ තමන්ගෙන් ප්‍රශ්න ඈසූ ජනමාධ්‍යවේදීන්ට චෝදනා කරමිනි. ආණ්ඩුව තමන්ට රටේ ඕනෑම තැනකට ගොස් ඕනෑම කෙනකු හමුවීමට අවසර දුන් බවත් ඇය ඒ අවසරය අනිසි ලෙස යොදා ගෙන ආණ්ඩුවට හොරෙන් ත්‍රිකුණාමලයේ දී කතෝලික පූජකවරයකු හමු වූ බවත් අමතක කරමිනි. ලංකාවේ දෙමළ ජනයාගේ ඊනියා අයිතිවාසිකම් ගැන කතාකරන ඇය දකුණූ අප්‍රිකාවේ දෙමළ ජනයාගේ අයිතීන් අමතක කරයි. මැන්ඩෙලාගේ දකුණු අප්‍රිකාවේ දෙමළ භාෂාවට හා දෙමළ සංස්කෘතියට ඇති තැන කුමක් ද?[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom