"තම තම නැන පමනින් දැන ගතයුතු
මම නමදිම් සදහම් පහදා සිතු..............!"
ඔයා ඉල්ලන දේ ගැන නම් මම දන්නෙ නෑ..ඒත් ඔයා
බෞද්ධයෙක් නම් බලගතු බුද්ධ ධර්මය ඉගෙන ගන්න පුලුවන්
ඉස්ලාම් භක්තිකයෙක් නම් බලගතු ඉස්ලාම් ධර්මය ඉගෙන ගන්න පුලුවන්
කිතුනුවෙක් නම් බලගතු කිතු ධර්මය ඉගෙන ගන්න පුලුවන්
හින්දු භක්තිකයෙක් නම් බලගතු හින්දු ධර්මය ඉගෙන ගන්න පුලුවන්
වෙනත් දහමක් අදහනව නම් ඉගන ගත්තම ඒ ධර්මය බලගතු වෙයි.
තමන් අදහන දහමක් හරියට අදහනවනම් ඒක තමන්ට බලගතුයි..මම විස්වාශ කරන හැටියට!