Very Sad, how can daughter do something like this?

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මෙහෙ වයසක ආච්චි කෙනෙක් ඉන්නවා.හොදට සල්ලි තියන ලමයි,ලමයිනුත් හොදටම සලකනවා.දැන් වයස වැඩි නිසා පිස්සු වගේ ගෙට්ටුව ගාවට ඇවිල්ලා කෑගහනවා,ලමයි සලකන්නේ නෑ.මාව මරන්න හදනවා.බේර ගන්න කියලා.මුලින්ම මමත් ඇත්ත කියල හිතුවේ.පස්සේ තේරුනා මැන්ටල් කේස් එක්ක් කියලා...
    ow ban ohoma case thiyenawa lamai hodatama salakalath.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕකෙ දෙපැත්තක් තියනවා. සමහර වෙලාවට දුුුුුස්ටදරුවො ඉන්නවා. තමන්ට සැලකුවත් පස්සෙ අම්මලා තාත්තලාට සලකන්නෙ නැති.

    අනිත් පැත්ත තමයි, සමහර දෙමව්පියෝ ඉන්නවා පොඩි කාලෙ ඉඳලා ලමයින්ට බලු තරමටවත් සලකපු නැති. තිරිසන්නුන්ට වගේ සලකපු ආදරයක් කරුනාවක් නැතිව. එහෙම ළමයි ලොකු උනාට පස්සෙ ලොවෙත් සලකන්නෙ නෑ. මම දන්න පවුලක් ඉන්නවා, ඒ ලමයි එක්කෙනෙක්වත් තමන්ගෙම තාත්තා තම තමන්ගෙ ගෙවල්වලට වද්දගන්නෙ නෑ. හේතුව පොඩි කාලෙ සලකලා තියන තුප්පහි විදිහ නිසා. මුල් මුුුුල්කකාලෙ එන්න දුන්නත් වටපිටාවෙ ගෙවල් වලට ගිහිං හොරකං කරලා, ඉන්න ගෑණුන්ට වල්කං කරන්න ගිහිං... ඒ නිසා පැත්ත පලාතට එන්න දෙන්නෙ නෑ දැං. කවදහරි ඒ බුවාටත් පාර තමයි. එදාට මිනිහත් ලමයින්ට බනීවි සැලකුවෙ නෑ කියලා....
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,738
    17,678
    113
    ane ban owa wala side dekak thiyenawa. samahara parentsla innawa lamai okkomala hodata salakalath mukuth karanne nathi ganata kiyanne. hama kathawema depaththak thiyenawa
    Samahara un innawa lamainta wada denawa mental disorders nisa. Marry kalama randu ati karala unge pawul kadanawa. Lamai karannama deyak nati unama tamai ohoma atha erala dala yanne.
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Samahara un innawa lamainta wada denawa mental disorders nisa. Marry kalama randu ati karala unge pawul kadanawa. Lamai karannama deyak nati unama tamai ohoma atha erala dala yanne.
    True. Ape gewal paththeth achchiyek innawa. Lamai hodata salakanawa. Lamai gedara inna welawata lamainui bandala inna aya ekkai randu wenawa. Lamai wadata giyama hathara wate gihin kiyanawa lamai salakanne na kiyala. Wayasata yaddi ena mental disorders nisa owa wenne.