vezel 2015 for 9M

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,833
    946
    113
    මචන් ඔලුව පොඩ්ඩක් අතගාලා බලපන් අං දෙකක් එනවද කියලා..???

    මගේ 79 කට ගත්ත 2017 CHR එක මම 100කට දුන්නා..දීලා 59කට ගත්තා අලුත් 2016 විට්ස් එකක් දැන් අවුරුද්දකට කලින්..ඒක ගොඩක් හොද තීරණයක් උනා පහුගිය කාලේ ආපු පෙට්‍රල් කේස් එහෙම එක්ක..නිකම් පෙනුම අනම් මනම් බලලා රටේ ඉන්න කන්නත් නැති උන්ට පේන්න ආතල් දෙන්න ඕනි නෑනේ..අපිත් රටේ හැටියට එකක් පැදෙගෙන හිටියම හරි..ඒකයි මගේ අදහස..හොද වාහන පදින්න එපා කියලා නෙමෙයි කියන්නේ...අපි වාහනයක් ගන්නකොට ඒකට සාධාරණ මිලක් තියෙන්න ඕනි..කරදරයක් නැතුව ගැරේජ් ගානේ ලගින් නැති වෙන්න තියෙන්න ඕනි..ඊලගට හැප්පුනොත් මලාට ගන්න බැරි ඉන්ශුවරන්ස් වලට ලක්ශ ගනන් පුදන්නෙ නැති වෙන්න ඕනි..ඕනි වලියක් උද්ඝෝෂණයක් මැද්දෙන් යද්දි ගල් පාරක් වැදුනත් ලොකු අවුලක් නැතුව හදාගන්න පුලුවන් වෙන්න ඕනි..ඔය වගේ ඉන්නේ ලන්කාවේ නම් දේසේ හැටියට වාසේ වෙන්න ඕනි..

    උබට සල්ලි කියන දේ නිකම් කොල විතරයි නම්..ඕනි කෙලියක් උනත් ප්‍රශ්නෙකුත් නැත්තම්.ඕනි වෙලාවක අතේ ලක්ශ දහයක් පහලොවක් විසි කරන්න තියනවනම් බය නැතුව ඔය කියන වෙසල් එක ඔය ගානට ගනින්..

    තව දේකුත් මතක තියාගනින්..අපි ඉන්නේ හැමදේම කඩාවැටිච්ච රටක..ඉස්සර මම CHR එකේ යද්දී කෙල්ලො පස්සෙන් එන්නේ..කඩයක් ලග නැවැත්තුවත් කඩේ ඉන්න කෑලි සෙට් වෙනවා...දැන් ඒක මේ විට්ස් එකේ ගියත් එහෙමයි..ඒ තත්වේ විට්ස් එකට ඇවිල්ලා..පේනවා නේද එතකොට රටට වෙන දේ..අපි දැන් නිකම් අලුත් විට්ස් එකක නැත්තම් අලුත් බයික් එකක ගියත් කෙල්ලෝ බලන සෙට් වෙන තත්වෙකට ඇවිල්ලා..ඉස්සර ගනන් ගත්තෙවත් නැති වාහන..

    හිතලා බලලා හොද දෙයක් කරපන්..මතකනේ ඕනි වෙලාවක අතේ ලක්ශ දහයක් විසිකරන්න තිබේනම් ඔය වෙසල් එක ගනින්..රෙපෙයාර් එන්නත් පුලුවන් නොඑන්නත් පුලුවන්...උබේ ආර්ථික තත්වේ මම දන්නේ නෑ..මම දන්න රුපියල් කෝටි 200ක වත්කම් තියන එකෙකුත් ඇක්සියෝ එකක් පදිනවා...හිතලා බලපන්..තම තමන්ගේ කැමැත්ත ඉතින්...
    uba laksa dahayak ona weyi kiyane , battery eka awul nisada ?
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    uba laksa dahayak ona weyi kiyane , battery eka awul nisada ?
    මචන්..ඔය වෙසල් වල බැටරි එකම අවුල් වෙනවා කියලා එකක් නෑ..මගේ ලග තිබ්බා CHr එක ගන්න කලින් ගත්ත 2017 RS වෙසල් එකක්.මම ඒක බ්‍රෑන්ඩ්නිව් ගත්තේ..අරන් ටික දවසකින් ඉස්සරහ කැලිපර් කිට් එක ගියා..ඒ කියන්නේ එක පාරටම ඉස්සරහ රෝදයක් රත්වෙන්න පටන් ගත්තා..අපි රෝදේ ලගට ගියාම කකුලට රස්නේ වදිනවා..පස්සේ කම්පැනි දාලා කැලිපර් කිට් දාන්න හතලිස් දාහක් විතර ගියා..ඒක කම්පැනි ෆෝල්ට් එකක්ලු කිව්වා..brandnew අරන් ගැරේජ් වල පුක දෙන්න ඕනි නෑනේ පස්සේ විකුණලා දැම්මා මාස අටයි පැද්දේ..ඕවගේ බැටරි වත් ඩුවල් ක්ලච් වත් එහෙම එකපාර කෙලවෙන්නේ නෑ..හැබැයි කෙලඋනොත් කොහෙන් නවතීද දන්නේ නෑ..අනික ඔච්චර පරණ වෙසල් එකක් ගන්න එපා..ඒක අමුම ගොන්කමක්...ඕකේ බැටරි ඩුවල් ක්ලච් ගියේ නැතත් වෙන වෙන ප්‍රශ්න තියනවා..ඕක ජපන් ඩොමෙස්ටික් මොඩල් එකක් වෙසල් කියන්නේ..ජපන්නු ජපානේ ඇතුලේ පදින්න හදාගත්ත එකක් ඔය..ඕක හොන්ඩා HRV කියලා තමයි වර්ල්ඩ් මාකට් එකට හදන්නේ මම දන්න තරමින්..ඒක පෙට්‍රල් එන්නේ..හයිබ්‍ර්ඩ් නෙමෙයි...ඕක ඔය ගානට පාඩුයි බන් මූලිකව..ඕක ලක්ශ 39ටත් ගියානේ..මම කියන්නේ ඕක ගත්තොත් උබට ගැරේජ් ගානේ ඉන්න වෙන්නත් ඉඩ තියනවා..පාවිච්චි කරන උන්නම් මලාට ඕවගේ ලෙඩක් කියන්නේ නෑ..මම ඕනිතරම් පෝස්ට් දාලා ඇති මේකේ..ෆේස්බුක් එකේ වෙසල් ගෲප් වල හැත්ත ඔක්කොම කියන්නේ ගනින් ගනින් නියම වාහනේ කියලා..අරන් කෙලවුනාම එනවා ඕවා ලෙඩද..අපිටත් ආවා අපිත් හදාගත්තා කියාගෙන....ඇයි බන් උබ වෙසල් එකක්ම හොයන්නේ..අනික ලක්ශ 90ට..???
     
    • Like
    Reactions: ChamaraGL

    Thanks for the advice, What are the other reliable vehicle at this price ?
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,833
    946
    113
    2017 YOM 31000KM CHR ekak kiyak vithara wenawada ?

    Toyota Avanza hoda wahanayakda?​

    ------ Post added on Sep 21, 2022 at 7:03 AM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,481
    6,322
    113
    මේ දවස් වල හොදම දේ තමයි තෙල් වැඩ කරන ලේසියෙන් මේන්ටේන් කරන්න පුළුවන් කාර් එකකට යන එක. ජපන් ඇල්ටො, මිරා වගේ. 20ක් විතර වැඩ පෙට්‍රල් ලීටරේට. ඒක නිසා ශේප් එකේ දුවාගන්න පුළුවන්
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    2013 ( 2014 )2015 lokuwatama dct case arwa machan hodata balala ganna hogak ewa thiyenne dct repair karala mileage godak duwapu ewa.
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    oya kiyanne vezel gana neda

    meka wediya dakinna ne , ekai ahuwe ?
    ------ Post added on Sep 21, 2022 at 2:53 PM
    Vezel , graze , gp 5 wenakan okkoma dct arwe. Machan issella dct cvt kiyanne mokak da kiyala hoyala balanna ethakota therei
     
    • Like
    Reactions: Thilantdm

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    Ow.. Design ekei transmision ekei kisima wenasak naa.. Mama danna ekek Aluthma 2017-18 ekak aran 15k yaddi lede awa.. shape eke deela damma lede wadi wenna kalin..
    Ow usage eka anuwa thama. 2013/14 gaththa ewun lede enakanma danne ne. Anika Honda aluth models wala electronics integrated. Podda eha meha unoth warning lights enewa.