මචන්ලා මම තව ටික දවසකින් VGA එකක් ගන්නයි හිතාගෙන ඉන්නේ.ඒත් හොද එකක් තෝරගන්න වැඩිය දැනීමක් මට නෑ.මගේ ලග දැනට තියෙන්නේ 12,500ක් විතර.මට ඒ ගානට හම්බුණා මෙන්න මේ VGA එක.පොඩ්ඩක් කියපල්ලකෝ මේක ගේම් ගහන්න හොදයිද කියලා.මේක පාවිච්චි කරන අයත් ඇතිනේ.ලොකු උදවුවක්...
෴෴ EVGA NVidia GeForce GT-440 1GB ෴෴
෴෴ EVGA NVidia GeForce GT-440 1GB ෴෴



me card eka ganna epa siravata, power supply ekata galapena ekak ganna naththam aye psu ekak gannath epai..