praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    machanla mama VGA 1kak ganna innawa Sapphire Radeon HD7730 1GB GDDR5

    11211-03_HD7730_1GGDDR5_PCI-E_HDMI_DVI_VGA_PCIE_FB_635095800183816178_600_600.jpg


    mage budget 1ka maximum 13k :shocked:

    me VGA 1ka hodai da??? nattham meganata wena hoda VGA 1kak tiyenawa da??? help me
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    good ......performances are equal to gt640, you can play modern day games with medium settings with 1366x768 resolution
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    good ......performances are equal to gt640, you can play modern day games with medium settings with 1366x768 resolution
    thanx bro
    Ade math ganna inne....mehe nam wena monada magul brands wagayak thiyenne....:(
    :eek:
    thanx bro
    thanx bro
    thanx bro
    machan nvidia GTX ekak ganain watinawa ubata...
    kiyak weida bn???
    bump macho
    thanx bro
     

    suishara

    Member
    Nov 7, 2013
    19
    11
    3
    Hodai banzz:) math use karanne oka thama..dan masayak withara athi aran...;)
    REDLINE eke thiyenawa 12 i..with 3 Year Warranty ....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් ඔය ගැන දන්නෙ නැහැ කොල්ලො. nVidia ගෙන් හරි Night Fury ගෙන් හරි සචියගෙන් හරි අහලා බලපං..:yes:

     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ඔය VGA එක මචන් මම දන්න තරමින් 128 Bit එකක්.. ගේම්ස් එහෙම play කරනවනම් 256 Bit තියෙන DirectX11 ම Support කරන VGA එකක් ගන්න..
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,542
    3,956
    113
    Lanka
    used 560Ti ekak wage balapan wrrnty ekka, dan yane 13-14. eka fast okaat wada. or used HD7770 with wrrnty balnna. 13K wage ekath yane
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    ඔක medium රේන්ජ් එකේ කාඩ් එකක්. Directx10 වලට යනකම් high දාලා ගේම්ස් ගහන්න පුළුවන් උබට කිසි ගින්නක් නැතුව. හැවැයි directx11 ගේම්ස් නම් ගොඩක් දුරට low res තමයි. ඒත් කැතට පේන්නේ නැහැ. ගානේ හැටියට වටිනවා.

    GT610 එකට වඩා හොදයි. GT440 එකට වඩා අඩුයි...:yes: