vhehicle transfer... help.

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    mchnla.. Ape thatha danata awrudu ganakta kalin wikka van ekak pawara gana one kyla kegalla pethen lumak ewala.. Thma tyne thathage namatalu.. Thatha dn nati wela, man laga me van eke kisma document ekak na..

    Thatha meka wike nan gampaha ekenkta. Dn tyne kegallelu.. Transfer pepers sign karla dunada nan dn na..

    Mekta mkada karne?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාත් හරියටම සීන් එක දන්නේ නෑ බං, දන්න තරමින් කියන්නම්,

    උඹලයි තාත්තා එයාලට Open Papers නෙමෙයි ද බං දීල තියෙන්නේ? Open Papers කියන්නේ මොනවද කියල දන්නවනේ උඹ, Transfer Paper එක අරගෙන ඔක්කොම කොල ටික අත්සන් කරලා දිනය නොදා දුන්නම් ගන්න එකාට එයාට ඕන දිනය දාලා හරව ගන්න පුලුවන්.

    හැබැයි ඔහොම Open Papers නොදීපු වාහනයක් තව කවුරුහරි ගනියි කියන එක නම් ෂුවර් නෑ බං, මට නම් හිතෙන්නෙ ඔතැන වෙලා තියෙන්නේ මෙහෙම සීන් එකක්, උඹලයි තාත්ත ඉස්සර ඔය වාහනේ Transfer Paper Sign කරල දෙන්න ඇති, ඊළඟට ගත්ත එකා සමහරවිට ඒකෙ 2nd Hand Market බහින නිසා ඒක ට්‍රාන්සර් කරන්නෙ නැතුව තියන් ඉන්න ඇති, දැන් පොරට ඒක විකුණන්න ඕන වෙලා කළින් දීපු පේපර්ස් වල සීන් එකක් ගිහිල්ලා ඇති. මට හිතෙන්නේ නම් එහෙමයි,

    මෙහෙමයි බං මම දන්න තරමින් මැරුණ කෙනෙක්ගෙ වාහනයක් ට්‍රාන්සර් කරන්න නම් අර පේපර් එකට අමතරව තවත් පේපර් එකක් තියෙනවා ඒක ගන්න ඕන, උඹ ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් එකෙන් විස්තරේ හරියටම අහගන්න, තව දෙයක් තියෙනවා, මට මතක විදියට පවුලේ ඔක්කොම අත්සන් කරන්න ඕන, වාහනේ ට්‍රාන්සර් කරන්න නම්.
     
    • Like
    Reactions: hardrockloverz

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ ගැන රත්තරං ලියපු ත්‍රෙඩ් එකක් තිබ්බා, දන්න එකෙක් ඒකෙ ලින්ක් එක මෙතැනට පෝස්ට් කරපං
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මාත් හරියටම සීන් එක දන්නේ නෑ බං, දන්න තරමින් කියන්නම්,

    උඹලයි තාත්තා එයාලට Open Papers නෙමෙයි ද බං දීල තියෙන්නේ? Open Papers කියන්නේ මොනවද කියල දන්නවනේ උඹ, Transfer Paper එක අරගෙන ඔක්කොම කොල ටික අත්සන් කරලා දිනය නොදා දුන්නම් ගන්න එකාට එයාට ඕන දිනය දාලා හරව ගන්න පුලුවන්.

    හැබැයි ඔහොම Open Papers නොදීපු වාහනයක් තව කවුරුහරි ගනියි කියන එක නම් ෂුවර් නෑ බං, මට නම් හිතෙන්නෙ ඔතැන වෙලා තියෙන්නේ මෙහෙම සීන් එකක්, උඹලයි තාත්ත ඉස්සර ඔය වාහනේ Transfer Paper Sign කරල දෙන්න ඇති, ඊළඟට ගත්ත එකා සමහරවිට ඒකෙ 2nd Hand Market බහින නිසා ඒක ට්‍රාන්සර් කරන්නෙ නැතුව තියන් ඉන්න ඇති, දැන් පොරට ඒක විකුණන්න ඕන වෙලා කළින් දීපු පේපර්ස් වල සීන් එකක් ගිහිල්ලා ඇති. මට හිතෙන්නේ නම් එහෙමයි,

    මෙහෙමයි බං මම දන්න තරමින් මැරුණ කෙනෙක්ගෙ වාහනයක් ට්‍රාන්සර් කරන්න නම් අර පේපර් එකට අමතරව තවත් පේපර් එකක් තියෙනවා ඒක ගන්න ඕන, උඹ ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් එකෙන් විස්තරේ හරියටම අහගන්න, තව දෙයක් තියෙනවා, මට මතක විදියට පවුලේ ඔක්කොම අත්සන් කරන්න ඕන, වාහනේ ට්‍රාන්සර් කරන්න නම්.

    :):)
     
    Thnkx mchn reply ekta..Dn godak kal wika ekak bn? Meka wike thatha adurna ekekta me lagama..dn tyne kegalle lu. Ada lumak ewa uta tranfer peper sign kara gana thathwa hmbena ena one kyla..

    Oya peper set eka sign karn nathwa wahnyak wikunan nane bn?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Thnkx mchn reply ekta..Dn godak kal wika ekak bn? Meka wike thatha adurna ekekta me lagama..dn tyne kegalle lu. Ada lumak ewa uta tranfer peper sign kara gana thathwa hmbena ena one kyla..

    Oya peper set eka sign karn nathwa wahnyak wikunan nane bn?

    ඒක තමයි බං මටත් හිතාගන්න බැරි, ඔය Document ටික නැතුව වාහන ගන්නේ නෑ බං කවුරුවත්, මම ඒ ත්‍රෙඩ් එක හොයලා දාන්නම්,
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මචන් තාත්තා නෑති වෙලානම් ඉතින් උබලට වාහනය ගෑන කිසිම වගකීමක් නෑ. ගත්ත එකා දෑන ගන්න ඔනේ වාහනය ගත්තා නම් ට්‍රාන්සර් කර ගන්න. උබ සද්ද නෑතිව හිටපන්. උබලට කිසිම අදාලත්වයක් නෑ ඔකේ තාත්තා නෑති වුනාට පස්සේ. අනිවාර්යයෙන් තාත්තා ට්‍රන්ස්ෆෙර් පේපර්ස් වල දිනය දාලා දීලා ඈත්තේ. ඒ හින්දා දෑන් දඩ ගෙවන්න වෙන හින්දා අවුල් ගිහිල්ල ඈත්තේ
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ඒක තමයි බං මටත් හිතාගන්න බැරි, ඔය Document ටික නැතුව වාහන ගන්නේ නෑ බං කවුරුවත්, මම ඒ ත්‍රෙඩ් එක හොයලා දාන්නම්,

    Ekane bn. Uw e tika nati karan da khda. Aye sign kara gana ena hdane.. Ewa sign karla dnwane bn aniwa wikunadi.
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මචන් තාත්තා නෑති වෙලානම් ඉතින් උබලට වාහනය ගෑන කිසිම වගකීමක් නෑ. ගත්ත එකා දෑන ගන්න ඔනේ වාහනය ගත්තා නම් ට්‍රාන්සර් කර ගන්න. උබ සද්ද නෑතිව හිටපන්. උබලට කිසිම අදාලත්වයක් නෑ ඔකේ තාත්තා නෑති වුනාට පස්සේ. අනිවාර්යයෙන් තාත්තා ට්‍රන්ස්ෆෙර් පේපර්ස් වල දිනය දාලා දීලා ඈත්තේ. ඒ හින්දා දෑන් දඩ ගෙවන්න වෙන හින්දා අවුල් ගිහිල්ල ඈත්තේ

    Ehma wenath puluwn ne bn...