Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Viagra for Women
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්තාවන්ටත් දැන් ලිංගික උත්තේජනයට ව්යාඝ්රා

කාන්තාවන්ගේ ලිංගික අවශ්‍යතා තීව්ර කෙරෙන ‘ෆ්ලිබන්සේරින්’ නමින් හඳුන්වා ඇති ඖෂධයකට ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

‘ෆ්ලිබන්සේරින්’ නමින් හඳුන්වා ඇති මෙම ඖෂධය ‘කාන්තා ව්යාඝ්රා’ ලෙසින් ද හැඳින්වෙනවා.

පිරිමින්ගේ ලිංගික උත්තේජනය වැඩි කිරීමට භාවිතා කරන වයග්‍රා නම් ඖෂධය හා සමානකම් ඇති මෙය මගින් කාන්තා මොළයේ හෝමෝනවලට බලපෑමක් සිදු කරන අතර ප්‍රතිපල ලබා ගැනීමට නම් ඖෂධය මාසයක කාලයක් පාවිච්චි කිරීමට සිදු වන බවයි පැවසෙන්නේ.

එහෙත් පුරුෂයන්ගේ ලිංගික උත්තේජනය වැඩි කිරීමට භාවිතා කරන ව්යාඝ්රා මගින් සිදු කරනු ලබන්නේ පුරුෂ ලිංගයට ගලා යන රුධිරයේ වේගය සහ ගලා යාම තීව්ර කිරීමයි.

විවිධ අතුරු ප්‍රතිපල ඇති කිරීමට පවතින ඉඩකඩ හේතුවෙන් ‘ෆ්ලිබන්සේරින්’ නැතහොත් ‘කාන්තා ව්යාඝ්රා’ ලෙසින් කතා බහ කෙරෙන මෙම ඖෂධය දැඩි විවේචනයට ද ලක් වෙමින් තිබෙනවා.

මෙම ඖෂධය ස්ටෙරොයිඩ් අඩංගු තවත් ඖෂධ සමග භාවිතයෙන්, මත්පැන් සමග භාවිතයෙන් සහ අක්මාවේ රෝග සහිත පුද්ගලයන් විසින් භාවිතා කිරීම මගින් හානිකර අතුරු ප්‍රතිපල ලබා දිය හැකි බවයි විවේචකයන් පවසන්නේ.

ඇතැම් කණ්ඩායම් පවසන්නේ කාන්තා ලිංගිකත්වයට අවධානය යොමු කෙරෙන මෙම ඖෂධය කාන්තාවන්ට සහනයක් වනු ඇති බවයි.

neth

[QUOTE="dimuthmike, post: 18863364, member: 264240"] [CENTER][COLOR="Black"][SIZE="5"]කාන්තාවන්ටත් දැන් ලිංගික උත්තේජනයට ව්යාඝ්රා[/SIZE][/COLOR] [IMG]http://images.techtimes.com/data/images/full/92504/pill.jpg?w=600[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="3"]කාන්තාවන්ගේ ලිංගික අවශ්‍යතා තීව්ර කෙරෙන ‘ෆ්ලිබන්සේරින්’ නමින් හඳුන්වා ඇති ඖෂධයකට ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ‘ෆ්ලිබන්සේරින්’ නමින් හඳුන්වා ඇති මෙම ඖෂධය ‘කාන්තා ව්යාඝ්රා’ ලෙසින් ද හැඳින්වෙනවා. පිරිමින්ගේ ලිංගික උත්තේජනය වැඩි කිරීමට භාවිතා කරන වයග්‍රා නම් ඖෂධය හා සමානකම් ඇති මෙය මගින් කාන්තා මොළයේ හෝමෝනවලට බලපෑමක් සිදු කරන අතර ප්‍රතිපල ලබා ගැනීමට නම් ඖෂධය මාසයක කාලයක් පාවිච්චි කිරීමට සිදු වන බවයි පැවසෙන්නේ. එහෙත් පුරුෂයන්ගේ ලිංගික උත්තේජනය වැඩි කිරීමට භාවිතා කරන ව්යාඝ්රා මගින් සිදු කරනු ලබන්නේ පුරුෂ ලිංගයට ගලා යන රුධිරයේ වේගය සහ ගලා යාම තීව්ර කිරීමයි. විවිධ අතුරු ප්‍රතිපල ඇති කිරීමට පවතින ඉඩකඩ හේතුවෙන් ‘ෆ්ලිබන්සේරින්’ නැතහොත් ‘කාන්තා ව්යාඝ්රා’ ලෙසින් කතා බහ කෙරෙන මෙම ඖෂධය දැඩි විවේචනයට ද ලක් වෙමින් තිබෙනවා. මෙම ඖෂධය ස්ටෙරොයිඩ් අඩංගු තවත් ඖෂධ සමග භාවිතයෙන්, මත්පැන් සමග භාවිතයෙන් සහ අක්මාවේ රෝග සහිත පුද්ගලයන් විසින් භාවිතා කිරීම මගින් හානිකර අතුරු ප්‍රතිපල ලබා දිය හැකි බවයි විවේචකයන් පවසන්නේ. ඇතැම් කණ්ඩායම් පවසන්නේ කාන්තා ලිංගිකත්වයට අවධානය යොමු කෙරෙන මෙම ඖෂධය කාන්තාවන්ට සහනයක් වනු ඇති බවයි.[/SIZE][/COLOR] neth [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom