Vibe code help

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    danata tiyena hodama vibe coder eka mokadda ban podi wesbite ekak hadanna? lovabale hari ne.ekama design.google ai studio eken puluwanda?
     
    • Like
    Reactions: Aurora_321

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    මේ ටිකේ CodeX ට්‍රයි කලා මචන්. ඒක සුපිරි වගේ දැනට. :cool: ChatGpt Plus ඕන හැබැයි මම හිතන්නේ.

    CursorAI එකට වැඩිය ඒක සෙට් වගේ මගේ වැඩ වලට නම් :yes:
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Try claude code
    claude code and claude app kiyanne dekakda?

    මේ ටිකේ CodeX ට්‍රයි කලා මචන්. ඒක සුපිරි වගේ දැනට. :cool: ChatGpt Plus ඕන හැබැයි මම හිතන්නේ.

    CursorAI එකට වැඩිය ඒක සෙට් වගේ මගේ වැඩ වලට නම් :yes:
    codex kioyanne openai eke ena ekada.ekata website hadanna puluwanda?
    ------ Post added on Nov 16, 2025 at 8:09 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,603
    17,492
    113
    @redux ට දීපන් හදලා දෙයි. රුපියක් 500 දුන්නහම ඇති.
    500ට කරන්න බෑ බන් හැබැයි developers ල තුන් දෙනෙක් ගේ විතර වැඩ 25,000 කට වගේ කරලා දෙන්න පුළුවන්. මම දැනට app දහයක් විතර හදල තියෙනවා
     
    • Like
    Reactions: Fiona Dabare

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    codex kioyanne openai eke ena ekada.ekata website hadanna puluwanda?
    ------ Post added on Nov 16, 2025 at 8:09 PM
    ඔව් මචන්.ඒක වෙනම terminal එකේ install කරන්නත් පුලුවනි. VSCode වලට දාගන්නත් පුලුවනි(as a extension).