Viber not working in Windows 10

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Machan I recently upgraded to Windows 10.

    Installed viber desktop version but phone number eka deela sign in karana kiwwama wenne na ban.

    tYT1pTu.png


    Tried following,
    1. Added Viber to firewall whitelist
    2. Opened ports for Viber

    Meka hadaganne kohomada?

    Windows Store eke viber download wenne na error ekak enawa.

    0VpxSl9.png


    Meka hadaganne kohomada? :confused:
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    උඹ දාපු ස්ක්‍රීන්ෂොට් එකේ උඹේ නම්බර් එක තියෙනවා :baffled: ඕක හෝල් සේල් ගිහන් එක එකා කෝල් කරන්න ගන්න කලින් ඕක අයින් කරන්න :yes:

    මං කියනවට ඕකට call එකක් දීල බලපංකෝ :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මං කියනවට ඕකට call එකක් දීල බලපංකෝ :lol:
    :D උඹේ නෙවේ නං ඉතින් කමක් නෑ වැඩි හොඳට කිවේ :P

    වයිබර් මාත් දාගෙන ඉන්නේ එහෙම අවුලක් නං නෑ ආය දාල බලන්න