viber/Whatsapp බෙහෙත් delivery

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,888
    6,761
    113
    38
    Galle
    [FONT=&quot]නි[/FONT][FONT=&quot]වසේ සිට අන්තර්ජාලයෙන් වට්ස් ඇප් වයිබර් හෝ ඉමෝ ඔස්සේ තුන්ඩුව යවා පසුව නිවසටම ඖෂධ ගෙන්වාගත හැකි ඔබේ නිවසට ළගම ෆාමසිය හා එහි අංක දැනගැනීමට[/FONT]

    [FONT=&quot]සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි දිවයින පුරා පිහිටි ෆාමසි ලැයිස්තුවට පහත යොමුවෙන් යන්න[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    Capture.jpg

    [/FONT]
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මට නං පේන්නේ මේක පට්ට බොරුවක්. පානදුර ටව්න් එකේ ෆාමසි 5ක් නම් කරලා තියෙනවා. එකකින්වත් phone ආන්සර් කරන්නෙ නෑ මේ වෙනකන්. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය delivery නෑ. මේක එහෙම පිටින්ම මිස් මැනේජ් වෙලා තියෙන්නෙ. හරි සැලසුමක් නෑ. එවෙලෙට හිතෙන හිතෙන විදිහට ගන්න තීරණ.