Viber, Whatsapp | Privacy alternatives

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    kawuru hari number eka hoyagatta kiyala sukanna puluwan da bng
    anee manda itin bng :/
    open widihata hithanna onee bng
    oya numbers privacy cene walata mama nam echara manapa na :P

    හිතපන් අසහන කාරයෙක් උබේ අක්කගේ, කෙල්ලගේ number එක හොයාගන්නවා.. ඌ ඕක බඩුවකගේ කියල තවත් අසහන කාරයෝ අතරේ යවනවා.. කෙල්ලෙක්ගෙ පැත්තෙන් හිතල බලපං..