suddange wada thama..ela
උබල දන්නෙ නෑති තවත් දෙයක් තියනව... ඕවගෙ ප්‍රදාන කොන්ත්‍රාත් කරු විදේශීය සමාගම් උනාට ඈත්තටම ඉදිකිරීම් කටයුතු සිද්දවෙන්නෙ ලාන්කික උප කොන්ත්‍රාත් කරුවන් මගින් බව... උදාහර විදිහට...
ලොකවෙලද මද්යතානය හෙවත් W.ටී.C ප්‍රදාන කොන්ත්‍රත් කරු ටර්නර්
උප කොන්ත්‍රාත් කරුවන් ඩබ්.කේ.එම් ගුනසේකර සහ පුත්‍රයෝ..
රෝයල් පාර්ක් නිවාස සන්කීරනය ප්‍රදාන කොන්ත්‍රාත්කරු
සුබ්ලීන් (ජර්මනියා - උපකොන්ත්‍රාත් කරු ඩබ්.කේ.එම් ගුනසේකර සහ පුත්‍රයෝ
කොලොබ වරාය පුලුල් කිරීමේ වියාප්‍රතිය ප්‍රදාන කොන්ත්‍රාත්කරු -හයොන්ඩායි (කොරියානූ) සමාගම.. උපකොන්ත්‍රාත් කරු එම්.සී ඉන්ජිනියරින්ග් සමාගම





