Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Victoria Erapu Wele
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Victoria Dam All Gates Open

ටික දවසකට කලින් ඔගොල්ලන්ට මතකනේ වික්ටෝරියා වේල්ල සෑහෙන කාලෙකට පස්සෙ හෝ ගලා වාන් දැම්ම.වසර ගණනාවකට පස්සෙ තමයි මේ මහ වැස්සට ටික දොහොකට කලින් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකට වඩා ඇරියෙ.ඉතින් පොඩ්ඩක් ඒ පැත්ත විපරම් කරන ගමන් වික්ටෝරියා ඇල්ල ගැන විස්තර ටිකක් දැනගමුද

කඩිනම් මහවැලි යෝජනා ක්‍රමයට අනුව පිහිටු වන ලද ජලාශයන්ගෙන් එකක් ලෙස වික්ටෝරියා ජලාශය හඳුන්වා දීමට පුළුවන. වික්ටෝරියා ජලාශය, මහවැලි ගඟට, හුළු ගඟ එක්වන ස්ථානයට පහළින් පැරණි වික්ටෝරියා ඇල්ල පිහිටි ස්ථානයේ පිහිටා තිබේ.

1985 අප්‍රේල් මස වන දින බි්රතාන්ය අග්‍රාමාත්‍ය මාග්‍රට් තැචර් මැතිනියගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරල තියෙන්නෙ මේක.වික්ටෝරියා ජලාශයේ විශාලත්වය සඳහන් කරනවා නම් වේල්ලෙහි දිග ප්‍රමාණය මීටර් 520 කි. අඩිවලින් ගණනය කරනවා නම් අඩි 1706 කි. වේල්ලෙහි අවම පළල මිටර් 06 කි. අඩිවලින් නම් 19.7 කි. වේල්ලෙහි උපරිම පළල මීටර් 25 කි. එනම් අඩි 82 කි. වේල්ලෙහි උස මීටර් 122 කි.

වික්ටෝරියා ජලාශයෙන් සිදුවන මූලික කාර්යය නම් විදුලි බලය නිෂ්පාදනය කිරීමයි. විදුලි ජනක යන්ත්‍ර (ටර්බයින්) තුනකින් විදුලිය නිපදවීමට බලාපොරොත්තු වන විදුලි බල ප්‍රමාණය මෙගාවොට් 210 කි. එක් යන්ත්‍රයක් මගින් මෙගාවොට් 70 ක් උත්පාදනය කරන අතර අවශ්‍ය නම් මෙම යන්ත්‍ර තුනෙන්ම මෙගාවොට් 420 ක් උත්පාදනය කිරීමට ද පුළුවන්ය. මෙම බලාගාරය මගින් වාර්ෂිකව මෙරට විදුලි බල පද්ධතියට ගිගාවොට් පැය 686 ක බලශක්ති නිපැයුමක් එක් කරයි. මෙම ජලාශය මගින් කුඹුරු අක්කර දහස් ගණනක් අස්වැද්දීමට වාරි ජලය සැපයීමටද හැකි වී තිබේ.

ගුවනින් බැලූ විට වේල්ල පෙනෙන විදිය

වේල්ල ඉදිකරන අවස්ථාවේ ගන්නා ලද ටිකක් දුර්ලභ දර්ශන

වික්ටෝරියා ජලාශයේ ඉදිකිරීම් කටයුතු බෙහෙවින් පුළුල් හා සංකීර්ණ වූයේය. මේ නිසාම ඉදිකිරීම් කටයුතු කොටස් 14 ට බෙදා ඒ ඒ කොටස් කොන්ත්‍රාත් ගිවිසුම යටතේ ඉදිකිරීම් සමාගම් වලට පැවරීය. මෙම ජලාශයේ ප්‍රධානතම නිර්මාණය වූයේ උසින් අඩි 400 ක් වන ආරුක්කු හැඩැති කොන්කී‍්‍රට් වේල්ලයි. වික්ටෝරියා වේල්ලෙහි ස්වයංක්රීීය දොරටු ඉංජිනේරු විද්‍යාවේ නව සොයා ගැනීමක් ලෙස හඳුන්වා දීමට පුළුවන. වික්ටෝරියා ජලාශ ව්‍යාපෘතියේ උපදේශකයා වූයේ මහා බි්රතාන්යයේ “ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ගිබ්” මහතායි.

වසර 14 කට පසුව වික්ටෝරියා ජලාශයේ වාන්දොරටු සියල්ල මීට දින කිහිපයකට පෙර විවෘත කරන්නට සිදූවුනා නෙ.ඒ වෙලාවේ ගනනා ලද ජයාරූප කිහිපයකුත් බබාට ඔන්න දකින්න ලැබුණ.සිද්දිය බලන්න නොගිය අයට පහළින් බලාගන්න පුලුවන් වෙයි

ජලාශය මහ වැසිජලයෙන් පිරී ඇති අකාරය

මේ හැම ජල බිදකින්ම විදුලිය වොට් ගණන් උත්පාදනය කරන්න පුලුවන් කියල මතක තියාගන්න එක වටිනවා

කොහොමද වතුර පාරෙ සැර පහල පික් ටික බලන්නකෝ

වතුර හෝ ගලා එනකොට නිකන් මීදුමක් වගේ වේල්ල ළග

පහල එකෙන් පේනව නේද මේ සිද්දිය බලන්න එතනට ආපු සෙනග.අවුරුදු ගාණකට පස්සෙනෙ දකින්න ලැබෙන්නෙ

මේ බොද මීදුම්ද

නෑ  මේ ජල වාශ්ප වගේ සීතලම සීතල ජල බින්දු නිකන් මීදුම වගේ දසත පැතිරිච්ච අකාරයයි

Down Down

බලන්න යන්න ආස හිතෙනව නේදා හ්ම්

හැබැයි මේ විදියට වැඩිය එබෙන්න නම් යන්න හදන්න එෆා

Wetunoth Ehema Sorry.com Loweth Ne Lowi Gaheth Nethi Wenawa

මේ තමයි අපේ දෙවල් අපිට අයිති අපේ දේවල් අපිට මේවල අගයක් නෑ මේවගේ දෙයක් ඇස් දෙකෙන්ම බලන්න ඇත්නම් කොච්චර අගනෙද.බලන්න ගියාට කමක් නෑ හැබැයි මේ ලස්සන පරිසරය විනාශ කරන්න හදන්න එෆා.මේක බලන්න ගිය අය ඒ පලාතට අලාබාහිනී කරල කියල ආරංචී ඒව නම් හොද නෑ මෙවැනි දේවල් රැකගන්න ඒක අපේ වගකීම නොවේද

Special Thanks Goes To Medhavi Akki And Dam Project Team

Sorry For Re Post

© 2010 Mal Baba@ Elakiri.Com

All Rights Reserved.

Don't Copy Paste This Post Another Sites

[QUOTE="Mal Baba, post: 9205377, member: 194988"] [CENTER][LEFT][B][FONT=Comic Sans MS][SIZE=4]Victoria Dam All Gates Open[/SIZE][/FONT][/B][FONT=Comic Sans MS] [/FONT][CENTER][SIZE=4][B][B]ටික දවසකට කලින් ඔගොල්ලන්ට මතකනේ වික්ටෝරියා වේල්ල සෑහෙන කාලෙකට පස්සෙ හෝ ගලා වාන් දැම්ම.වසර ගණනාවකට පස්සෙ තමයි මේ මහ වැස්සට ටික දොහොකට කලින් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකට වඩා ඇරියෙ.ඉතින් පොඩ්ඩක් ඒ පැත්ත විපරම් කරන ගමන් වික්ටෝරියා ඇල්ල ගැන විස්තර ටිකක් දැනගමුද[/B][/B][/SIZE] [/CENTER] [/LEFT] [CENTER][SIZE=4] කඩිනම් මහවැලි යෝජනා ක්‍රමයට අනුව පිහිටු වන ලද ජලාශයන්ගෙන් එකක් ලෙස වික්ටෝරියා ජලාශය හඳුන්වා දීමට පුළුවන. වික්ටෝරියා ජලාශය, මහවැලි ගඟට, හුළු ගඟ එක්වන ස්ථානයට පහළින් පැරණි වික්ටෝරියා ඇල්ල පිහිටි ස්ථානයේ පිහිටා තිබේ. [/SIZE] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash1/hs295.ash1/22265_266244507234_86423497234_3228158_5395669_n.jpg[/IMG] [SIZE=4]1985 අප්‍රේල් මස වන දින බි්රතාන්ය අග්‍රාමාත්‍ය මාග්‍රට් තැචර් මැතිනියගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරල තියෙන්නෙ මේක.වික්ටෝරියා ජලාශයේ විශාලත්වය සඳහන් කරනවා නම් වේල්ලෙහි දිග ප්‍රමාණය මීටර් 520 කි. අඩිවලින් ගණනය කරනවා නම් අඩි 1706 කි. වේල්ලෙහි අවම පළල මිටර් 06 කි. අඩිවලින් නම් 19.7 කි. වේල්ලෙහි උපරිම පළල මීටර් 25 කි. එනම් අඩි 82 කි. වේල්ලෙහි උස මීටර් 122 කි.[/SIZE] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc3/hs235.snc3/22265_266244497234_86423497234_3228157_5312687_n.jpg[/IMG] [SIZE=4]වික්ටෝරියා ජලාශයෙන් සිදුවන මූලික කාර්යය නම් විදුලි බලය නිෂ්පාදනය කිරීමයි. විදුලි ජනක යන්ත්‍ර (ටර්බයින්) තුනකින් විදුලිය නිපදවීමට බලාපොරොත්තු වන විදුලි බල ප්‍රමාණය මෙගාවොට් 210 කි. එක් යන්ත්‍රයක් මගින් මෙගාවොට් 70 ක් උත්පාදනය කරන අතර අවශ්‍ය නම් මෙම යන්ත්‍ර තුනෙන්ම මෙගාවොට් 420 ක් උත්පාදනය කිරීමට ද පුළුවන්ය. මෙම බලාගාරය මගින් වාර්ෂිකව මෙරට විදුලි බල පද්ධතියට ගිගාවොට් පැය 686 ක බලශක්ති නිපැයුමක් එක් කරයි. මෙම ජලාශය මගින් කුඹුරු අක්කර දහස් ගණනක් අස්වැද්දීමට වාරි ජලය සැපයීමටද හැකි වී තිබේ.[/SIZE] [B][SIZE=4]ගුවනින් බැලූ විට වේල්ල පෙනෙන විදිය[/SIZE][/B] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc1/hs057.snc1/4516_87025797234_86423497234_1754838_6778832_n.jpg[/IMG] [B][SIZE=4]වේල්ල ඉදිකරන අවස්ථාවේ ගන්නා ලද ටිකක් දුර්ලභ දර්ශන[/SIZE][/B] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash1/hs292.ash1/21965_271071442234_86423497234_3248751_1193062_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc3/hs232.snc3/21965_271071452234_86423497234_3248752_1620790_n.jpg[/IMG] [SIZE=4] වික්ටෝරියා ජලාශයේ ඉදිකිරීම් කටයුතු බෙහෙවින් පුළුල් හා සංකීර්ණ වූයේය. මේ නිසාම ඉදිකිරීම් කටයුතු කොටස් 14 ට බෙදා ඒ ඒ කොටස් කොන්ත්‍රාත් ගිවිසුම යටතේ ඉදිකිරීම් සමාගම් වලට පැවරීය. මෙම ජලාශයේ ප්‍රධානතම නිර්මාණය වූයේ උසින් අඩි 400 ක් වන ආරුක්කු හැඩැති කොන්කී‍්‍රට් වේල්ලයි. වික්ටෝරියා වේල්ලෙහි ස්වයංක්රීීය දොරටු ඉංජිනේරු විද්‍යාවේ නව සොයා ගැනීමක් ලෙස හඳුන්වා දීමට පුළුවන. වික්ටෝරියා ජලාශ ව්‍යාපෘතියේ උපදේශකයා වූයේ මහා බි්රතාන්යයේ “ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ගිබ්” මහතායි.[/SIZE] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc3/hs446.snc3/25589_389497542234_86423497234_3823687_6823322_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc3/hs232.snc3/21965_271071457234_86423497234_3248753_7567879_n.jpg[/IMG] [B][SIZE=4]වසර 14 කට පසුව වික්ටෝරියා ජලාශයේ වාන්දොරටු සියල්ල මීට දින කිහිපයකට පෙර විවෘත කරන්නට සිදූවුනා නෙ.ඒ වෙලාවේ ගනනා ලද ජයාරූප කිහිපයකුත් බබාට ඔන්න දකින්න ලැබුණ.සිද්දිය බලන්න නොගිය අයට පහළින් බලාගන්න පුලුවන් වෙයි[/SIZE][/B] [IMG]http://img411.imageshack.us/img411/7960/57014788.jpg[/IMG] [SIZE=4] ජලාශය මහ වැසිජලයෙන් පිරී ඇති අකාරය[/SIZE] [SIZE=4] මේ හැම ජල බිදකින්ම විදුලිය වොට් ගණන් උත්පාදනය කරන්න පුලුවන් කියල මතක තියාගන්න එක වටිනවා[/SIZE] [/CENTER] [IMG]http://img810.imageshack.us/img810/1456/56341681.jpg[/IMG] [CENTER] [SIZE=4]කොහොමද වතුර පාරෙ සැර පහල පික් ටික බලන්නකෝ[/SIZE] [SIZE=4] වතුර හෝ ගලා එනකොට නිකන් මීදුමක් වගේ වේල්ල ළග[/SIZE] [IMG]http://img828.imageshack.us/img828/2050/33899309.jpg[/IMG] [IMG]http://img19.imageshack.us/img19/8058/57853310.jpg[/IMG] [SIZE=4]පහල එකෙන් පේනව නේද මේ සිද්දිය බලන්න එතනට ආපු සෙනග.අවුරුදු ගාණකට පස්සෙනෙ දකින්න ලැබෙන්නෙ[/SIZE] [IMG]http://img141.imageshack.us/img141/2800/90918933.jpg[/IMG] [SIZE=4] මේ බොද මීදුම්ද :eek:[/SIZE] [SIZE=4] නෑ :no: මේ ජල වාශ්ප වගේ සීතලම සීතල ජල බින්දු නිකන් මීදුම වගේ දසත පැතිරිච්ච අකාරයයි[/SIZE] [B]Down Down[/B] [IMG]http://img88.imageshack.us/img88/3093/92086389.jpg[/IMG] [IMG]http://img211.imageshack.us/img211/3330/83622779.jpg[/IMG] [SIZE=4]බලන්න යන්න ආස හිතෙනව නේදා හ්ම්[/SIZE] [SIZE=4] හැබැයි මේ විදියට වැඩිය එබෙන්න නම් යන්න හදන්න එෆා[/SIZE]:no: [B]Wetunoth Ehema Sorry.com Loweth Ne Lowi Gaheth Nethi Wenawa[/B] [IMG]http://img406.imageshack.us/img406/7526/51764684.jpg[/IMG] [B][SIZE=4]මේ තමයි අපේ දෙවල් අපිට අයිති අපේ දේවල් අපිට මේවල අගයක් නෑ මේවගේ දෙයක් ඇස් දෙකෙන්ම බලන්න ඇත්නම් කොච්චර අගනෙද.බලන්න ගියාට කමක් නෑ හැබැයි මේ ලස්සන පරිසරය විනාශ කරන්න හදන්න එෆා.මේක බලන්න ගිය අය ඒ පලාතට අලාබාහිනී කරල කියල ආරංචී ඒව නම් හොද නෑ මෙවැනි දේවල් රැකගන්න ඒක අපේ වගකීම නොවේද [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/13.gif[/IMG][/SIZE][/B] [/CENTER] ______________________________________________________ [LEFT][B]Special Thanks Goes To Medhavi Akki And Dam Project Team[/B] [LEFT]_________________ [URL="http://www.facebook.com/ElakiriMB"][IMG]http://img704.imageshack.us/img704/3236/facebookyv.gif[/IMG][/URL] [URL="http://www.siyabas.lk/sinhala_how_to_install.html"][IMG]http://img413.imageshack.us/img413/1016/sinhala.png[/IMG][/URL] _________________ [COLOR=Silver]Sorry For Re Post [/COLOR] [COLOR=Silver]© 2010 Mal Baba@ Elakiri.Com [/COLOR] [COLOR=Silver] All Rights Reserved. [/COLOR] [COLOR=Silver] Don't Copy Paste This Post Another Sites[/COLOR] [/LEFT] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom