[video]ආසම කෑම ලෙසියෙන්ම හදමු..

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    [video]ආසම කෑම ලෙසියෙන්ම හදමු..

    අපෙ අම්මා කියන යුටුබ් චැනල් එකෙ සුපිරියට කැම හදනවා..ලෙසියෙන් කියන එවා මතක හිටිනවා..ලෙසි ක්‍රම වලින් හදන්නෙ.බන් ගිහින්ම බලහල්ලා..

    අම්මා යුටුබ් චැනල්


    Sri lankan traditional hoppers/appa without yeast or baking soda | ශ්රී ලාංකීය සාම්ප්රදායික


    පුලුන් වගේ සීනක්කු හදන්නේ මේහෙමයි. Seenakku recipe in Sinhala by Ape Amma


    ටින්කිරි වලින් කිරි ටොෆි හදමු! Milk toffee | Kiri Toffee by ApeAmma


    හොටෙල් ක්රමයට චිකන් බිරියානි හදමු! (Eng Sub)Hyderabadi chicken dum biryani by ApeAmma

    යිස්ට් නැතිව, පොල්වතුර නැතුව සාම්ප්රදායික ක්රමයට ආප්ප හදන හැටි.(Eng Sub) Easy hoppers Recipe.

     
    Last edited: