[Video]පොලිසිය කණ පැලිම 2

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    අහිංසක නිරායුද මිනිස්සුන්ට ලොකු පෙන්නන ප$යෝ
    ඕකගේ රෙදි ගලවෙන්ඩ හැම තැනම share කරන්ඩ ඕන ඕක
    මුස්ලිම් උන් වගේ ඔතන හිටියනම් ඕකා බල්ලා වගේ ඉදියි.
    අකුරණ කියලා මුස්ලිම් ටවුන් එකක් තියනවා නුවරට ලග
    එකේ ඉන්න පොලිස් කාරයෝ නිකන් බල්ලෝ වගේ,
    මුන්ගේ ඔක්කොම ලොකු සීන් අනාත සිංහලුන්ට විතරයි

    හරි ලෝයර් කෙනෙක් අල්ලලා නඩුවක් දැම්මා නම් අර ප&යව ගෙදර යවන්ඩ පුළුවන්
     

    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    මේ Video කරපු එකක් විතරයි. තව Video නොකරපු ඒවා කොච්චර තියේවිද ? :rolleyes: :oo: :confused:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සිංහලු ලු
    සිංහයෝ ලු
    එකෙක්ට ගැහුවම අනිත් සිංහයෝ ටික බලු උනා නේද පුතේ
    ඕක තමයි සිංහලකම කියන්නේ

    තව කොහෙද පොරක් vip පොලිෂ් එක්ක ගේම ඉල්ලුවේ
    එක පොන්නයෙක් ආවේ නෑ උදව්වට
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අහිංසක නිරායුද මිනිස්සුන්ට ලොකු පෙන්නන ප$යෝ
    ඕකගේ රෙදි ගලවෙන්ඩ හැම තැනම share කරන්ඩ ඕන ඕක
    මුස්ලිම් උන් වගේ ඔතන හිටියනම් ඕකා බල්ලා වගේ ඉදියි.
    අකුරණ කියලා මුස්ලිම් ටවුන් එකක් තියනවා නුවරට ලග
    එකේ ඉන්න පොලිස් කාරයෝ නිකන් බල්ලෝ වගේ,
    මුන්ගේ ඔක්කොම ලොකු සීන් අනාත සිංහලුන්ට විතරයි

    හරි ලෝයර් කෙනෙක් අල්ලලා නඩුවක් දැම්මා නම් අර ප&යව ගෙදර යවන්ඩ පුළුවන්

    වැඩේ තියෙන්නේ මුං ජරා වැඩ කරන්නෙම නඩුවක් තියා එදා වේලවත් ගැට ගහගන්න බැරි මිනිස්සුන්ටනේ බං..:angry: අර ගුටිකාපු එකාටත් ලෝයර් ලා හොයනවා තියා දවසේ වියදමවත් හොයා ගන්න පුලුවන් එකෙක් නෙමෙයි වගේ පෙනුමේ හැටියට.. ලොක්කත් එලවන් ගිහින් කෙළින්නේ ඒකනේ... අනිත් උනුත් එක එක ඒවා කිව්වාට මූ හෙන දුරක් පයින් ගිහින් අල්ල ගත්තේ එතන හිටිය පොඩිම එකාවද කොහෙද..?:baffled:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මට හිතෙන්නේ පොලිස් කාරයගේ ගෙදරට පොලිස් කාරයා නෑති වෙලාවට රින්ගන එකා ඔය වගේ එකෙක් වෙන්න ඈති. ඒ තරහට තමා ගහන්න ඈත්තේ. ෂෙයා කරපල්ලා දෙයියනේ කියල.