[Video]පොලිසිය කණ පැලිම 2

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    [Video]පොලිසිය කණ පැලිම 2

    තෙල් පෝලිමේ නිරායුධ අහිංසක ජනතාවට පොලිසියෙන් පහර දෙති..

    පෙට්රල් පෝලිමේ සිටි පුද්ගලයෙකුට උසස් පොලිස් නිලධාරියෙකු විසින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවන්හි සංසරණය වෙමින් තිබේ.

    අදාල පුද්ගලයා බෝතලයකට පෙට්රල් ලබා ගැනීමට පෝලිමේ සිටියදී ඇති වූ වචන හුවමාරැවකින් පසු මෙසේ පොලිස් නිලධාරියා විසින් පහර දෙනු පෙනෙයි.
    බෝතල් කෑන් අදී බහාලූම්වලට පෙට්රල් නිකුත් කිරීම වළක්වාලමින් රජය විසින් මේ වන විට චක්රලේඛයක් නිකුත් කර ඇත.

    කිසිදු උද්ඝෝෂණයක්, විරෝධතාවක නොයෙදුන, නිරායුද සිවිල් පරවැසියන්ට මෙසේ පහර දීම සම්පුර්ණයෙන්ම නීති විරෝධී බවත් එය ප්රජාතන්ත්රවාදයට සපුරා පටහැනි බවත් ප්රමාණික නීතිවේදීන්ගේ මතයයි.

     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    දැන් දැන් සිදුවන ක්‍රියාකරකම් වලින් පෙනවා එහෙම එකක් නෑ කියලා

    යටත් විජිතවාධයට තමයි අපේ සිංහල්ලු ප්‍රජාතන්ත්‍රවාධය කියන්නේ...ඔතනම බලහන් කීදෙනෙක් සැලෙන්ඩර්ද අනිත් එකාට ගැහුවට පස්සේ...:(:(:(
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    අම්මෝ ඌ දාර තල්මහෙක් වගේනේ.අර රෙස්ලින් වල බිග් ෂෝව ගහනවා වගේ ඔතන ඉන්න උන්ට ඕකට වට කරගෙන ගහන්න තිබ්බා.:lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    කෝ දැන් මේකෙ නීතීය සාධාරණයි කියන කළුටයි පටි මහත්තුරු? :lol:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    කෝ බන් අර සදුන් පොන්නයා , මොන්සෝන් පොන්නයා, කිලෝ පනහේ පොන්නයා, ගාසා පොන්නය එහෙම ? තෙල් පෝලිමේ ද ? :lol::lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජරා පප්පෙක් කියල පේනවා.. ෂුවර් එකට පුජිතගේ කුක්කෙක් :growl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෝ බන් අර සදුන් පොන්නයා , මොන්සෝන් පොන්නයා, කිලෝ පනහේ පොන්නයා, ගාසා පොන්නය එහෙම ? තෙල් පෝලිමේ ද ? :lol::lol::lol:

    වික්කාමසිංහ මහත්තය උන්ගේ තෙල් ලිදවල් හාරනවලු සිරිකොතේ :lol:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පව් බන්. ඊයේ හවස අපේ පැත්තේ ෂෙඩ් වලට තෙල් බව්සර් ඇවිත් තිබ්බ. ඊයේ නම් හවස හැම ෂෙඩ් එකේම තෙල් තිබ්බ. හැබැයි ආව ගමන් පෝලිම :(
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අම්මෝ ඌ දාර තල්මහෙක් වගේනේ.අර රෙස්ලින් වල බිග් ෂෝව ගහනවා වගේ ඔතන ඉන්න උන්ට ඕකට වට කරගෙන ගහන්න තිබ්බා.:lol:

    :yes::yes::yes::yes:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    වික්කාමසිංහ මහත්තය උන්ගේ තෙල් ලිදවල් හාරනවලු සිරිකොතේ :lol:

    ඔව් :yes:

    පංච විද ක්‍රියාවලියෙන් මුන් සෙට් එකාගේ පුක විදිනවලු රනිල් :lol::lol::lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    වීඩියෝ එක දස අතේ ෂෙයා කරපල්ලා. කෙලවෙලා යන්නම. ජාතයන්තරයටම යවනව අනිවා
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    අම්මෝ ඌ දාර තල්මහෙක් වගේනේ.අර රෙස්ලින් වල බිග් ෂෝව ගහනවා වගේ ඔතන ඉන්න උන්ට ඕකට වට කරගෙන ගහන්න තිබ්බා.:lol:
    සිරාවට, වටේම ඉන්න උන්ට අල්ලගෙන නෙලන්න තිබ්බෙ. :frown: