[Video] යාපනය විශ්වවිද්‍යාලයේ පහරදීම

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ටොයි බයි ප්‍රශ්නයක් නෙවෙයි .. මේ කතාකරන්නේ ඔහෙලගෙ ජීවිත ගැන .. රටේ ආරක්ෂාව ගැන . මේ මම ගැනත් නොවේ .. මගේ කවුරුත් දැන් ලංකාවේ නැහැ ..

    යමෙක් හෝ රටක් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගත්තොත් .. නැවතත් එම මෝඩ කමම කර විනාශය ලගාකර ගනී ... මම 1982 දී මඩකලපුව සරසවිය පටන්ගත්ත කාලේ Lecturer කෙනෙක් විදිහට වැඩකරා .. එතකොටත් ඕකම උනා .. ඉන් පස්සේ 1983 දී LTTE ප්රෝබ්ලෙම් එක වැඩි උනා ... University එකේ ඕක උනා කියන්නේ .. කලබල අත ලගයි කියන එකයි .. ආයෙත් යුද්ධ ..බස් බෝම්බ .. බැරියේර්ස් වගේ ඒවාට ලැහැස්ති වෙන්න ... අත්දැකීමෙන් කියන්නේ... ඔය එන්නේ කස කාරයෝ .. පෙරහැර ලග එන බව නුවන ඇත්තෝ වටහා ගනිත්වා ...

    Lakshman Abeykoon FB
     
    • Like
    Reactions: Lejayange

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,104

    :sorry::sorry:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අප විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය දැකීමෙන් පසු ඊයේ රාත්‍රියේ සිට යාපන විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් කිහිප දෙනකු මා අමතන ලදි . ඔවුන් සියලු දෙනා පැවසුවේ එකම කතාවක් නිසා එය පළ කිරීම වැදගත්යැයි සිතමි.

    විද්‍යා පීඨයට නවක සිසුන් පිළිගැනීමේ සාදය (welcome party)ඊයේ දිනයේ පැවැත්විණි. 2010 වසරේ සිට විද්‍යා පීඨයට සිංහල සිසුන් ඇතුල් කර ගෙන තිබේ. 2010 වසරේ සිසුන් සංඛ්‍යාව 6 දෙනකි. මේ වන විට එක් කණ්ඩායමක සිංහල සිසුන් 100 ක් පමණ සිටී. 2010 වසරේ සිටම සිංහල දෙමළ සිසුන් එක්ව පිළිගැනීමේ සාද පවත්වා ඇත.

    කෙසේ වෙතත් දැන් වසරක පමණ සිට සිංහල සිසුන් කෙරෙහි දෙමළ සිසුන් දක්වන ආකල්පයේ සැලකිය යුතු වෙනසක් සිදු වී ඇත. විවිධ ආකාරයෙන් අඩන්තේට්ටම්වලට සිංහල සිසුන් ලක් වී ඇත.

    මේ ගැන විද්‍යා පීඨ පීඨාධිපතිවරයාට පැවසු කළ ඔහුගේ පිළිතුර “බය නැතිව ඉන්න “ඕගොල්ලොන්ට අත තියන්න දෙන් නෑ ; මට ඔය ඔයොක්කොම බයයි; හමුදාවත් මාත් එක්ක හොඳයි”. යනුවෙනි. පීඨාධිපතිවරයාගෙන් සහනයක් නොවූ කල අන් පීඨවල සිටින සිංහල සිසුන්ද හා එක්ව ඔවුන් සිංහල සංස්කෘතික සංගමයක් පිහිටුවා එය ලියාපදිංචි කිරීමට උත්සාහ දරා ඇත. යාපන විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා එය ප්‍රතික්ෂේප කර කිහිප වරක්ම සිසුන් මග හැර ගොස් ඇත.

    මේ උත්සවය සංවිධානය කරන විට සිංහල සිසුන් ඉන් ඉවත් කිරීමට දෙමළ සිසු පිරිසක් උත්සාහ දරා ඇත. එහෙත් සිංහල සිසුන් සුපුරුදු පරිදි වෙස් නැටුමක් සමග නවක සිසුන් පිලි ගැනීමේ උත්සවය සංවිධානය කළහ. උත්සවය අවස්ථාවේ වෙස් නැටුම අරඹනවාත් සමග ශ්‍රාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා (උත්සවය තිබුනේ විද්‍යා පීඨයේය. ශ්‍රාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා එහි පැමිණීමට කිසිදු හේතුවක් නැත.) තවත් කිහිප දෙනකු සමග පැමිණ නැට්ටුවාටත් සෙසු සිංහල සිසුන්ටත් පහර දී ඇත. ඒ අවස්ථාවේ විද්‍යා පීඨ ආචාර්යවරු කිසිදු පියවරක් ගෙන නැත. මෙම පහර දීම කළ ආගන්තුක සිසු කණ්ඩායම එතැනින් පලවා හැරීමට සිංහල සිසුන් ක්‍රියා කර ඇත. එහෙත් විනාඩි කිහිපයක් තුල එහි පැමිණි හෙල්මට් පැළදි පොලු මුගුරු අතින් ගත් විශ්ව විද්‍යාලයෙන් පිටස්තර මැරවර කණ්ඩායමක් සිංහල සිසුන්ට තිරස්චීන ප්‍රහාරයක් එල්ල කර ඇත (වීඩියෝ පටවල මේ පිරිස පැහැදිලිව දැක ගත හැකිය). සිසුන් තුවාල වුයේ මැර ප්‍රහාරයට ලක්වීමෙනි. පසුව පොලිසිය පැමිණ සිසුන් බේරා ගෙන ඇත.

    සඳුදා විද්‍යා පීඨ සිංහල සිසුන්ට පහර දෙන බව පිරිසක් තර්ජනය කිරීම නිසා පොලිස් ආරක්ෂාව සහිතව බස් රථ 4 කින් එම සිසුන් ඊයේ සවසම යාපන අර්ධද්වීපයෙන් පිටමන් කර නිවෙස් බලා ඒවා ඇත.

    මේ ගැන මාධ්‍ය සාකච්චාවක් පවත්වා කරුණු හෙළි කිරීමට මුලින් සිංහල සිසුන් අදහස් කර සිටියද එහි පෙනී සිටින අයට ඉදිරි විභාග වලින් නියත අසමත් කිරීමක් යාපන විශ්ව විද්‍යාල ආචාර්යවරු ලබා දෙන නිසා එම අදහස අත්හැර දැමු බව සිසුහු මා සමග පැවසූහ.

    චන්න ජයසුමන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙම උනොත් අපි බලාගන්නම් කියපු රතන හිම් කො අද ??? නිවට සිරාටයි වද &න්නයටයි චන්දෙ දුන්න තිරිසනුන් කො අද???
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ටොයි බයි ප්‍රශ්නයක් නෙවෙයි .. මේ කතාකරන්නේ ඔහෙලගෙ ජීවිත ගැන .. රටේ ආරක්ෂාව ගැන . මේ මම ගැනත් නොවේ .. මගේ කවුරුත් දැන් ලංකාවේ නැහැ ..

    යමෙක් හෝ රටක් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගත්තොත් .. නැවතත් එම මෝඩ කමම කර විනාශය ලගාකර ගනී ... මම 1982 දී මඩකලපුව සරසවිය පටන්ගත්ත කාලේ Lecturer කෙනෙක් විදිහට වැඩකරා .. එතකොටත් ඕකම උනා .. ඉන් පස්සේ 1983 දී LTTE ප්රෝබ්ලෙම් එක වැඩි උනා ... University එකේ ඕක උනා කියන්නේ .. කලබල අත ලගයි කියන එකයි .. ආයෙත් යුද්ධ ..බස් බෝම්බ .. බැරියේර්ස් වගේ ඒවාට ලැහැස්ති වෙන්න ... අත්දැකීමෙන් කියන්නේ... ඔය එන්නේ කස කාරයෝ .. පෙරහැර ලග එන බව නුවන ඇත්තෝ වටහා ගනිත්වා ...

    Lakshman Abeykoon FB

    :dull:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83

    :(:(:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    අපි කට කැඩෙනකන් කිව්වා කෝ උබලා එතකොට ඇහුවද උබලා සාක්ශි ඉල්ලුවනේ නේද?
    මේ තියෙන්නේ සාක්දි දැන් තම්බියයි, දෙමලයි දෙන්නම අපිට කෙලිනවා. .
    ඔහොම බලන් ඉදපන්කෝ වෙනදේ. .

    සින්හල වෙලත් සින්හලයටම කෙලින කාලකන්නි ඉන්න එක ගැනනම් මාර දුකක් තියෙන්නේ. .
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ

    ඔය fb වීඩියෝ එක සිරාගේ fb එකට දාපන්කෝ දන්න කවුරුහරි.. දෙරණේ විතරයි පෙන්නලා තියෙන්නේ මන් දන්නා විදියටනම්.

    ruchira55 වෙන පොස්ට් වලට ඔලුව දානවා මේවට එන්නේ නෑ. ශ්‍රීලංකට් හොයාගන්න වත් නෑ.

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ටොයි බයි ප්‍රශ්නයක් නෙවෙයි .. මේ කතාකරන්නේ ඔහෙලගෙ ජීවිත ගැන .. රටේ ආරක්ෂාව ගැන . මේ මම ගැනත් නොවේ .. මගේ කවුරුත් දැන් ලංකාවේ නැහැ ..

    යමෙක් හෝ රටක් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගත්තොත් .. නැවතත් එම මෝඩ කමම කර විනාශය ලගාකර ගනී ... මම 1982 දී මඩකලපුව සරසවිය පටන්ගත්ත කාලේ Lecturer කෙනෙක් විදිහට වැඩකරා .. එතකොටත් ඕකම උනා .. ඉන් පස්සේ 1983 දී LTTE ප්රෝබ්ලෙම් එක වැඩි උනා ... University එකේ ඕක උනා කියන්නේ .. කලබල අත ලගයි කියන එකයි .. ආයෙත් යුද්ධ ..බස් බෝම්බ .. බැරියේර්ස් වගේ ඒවාට ලැහැස්ති වෙන්න ... අත්දැකීමෙන් කියන්නේ... ඔය එන්නේ කස කාරයෝ .. පෙරහැර ලග එන බව නුවන ඇත්තෝ වටහා ගනිත්වා ...

    Lakshman Abeykoon FB

    :yes::yes::yes::yes:
    ahata anala kiwath taren nathi un inna ekai duka oka
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    රජයේ මාධ්‍ය හිතලම මේක යටගැහුවම international media මේව report කරන්නෙ tamil web sites වල තියන ඒව බලල. අවුල් ඉතින්
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    රජයේ මාධ්‍ය හිතලම මේක යටගැහුවම international media මේව report කරන්නෙ tamil web sites වල තියන ඒව බලල. අවුල් ඉතින්

    mun ehem yatagehuwa wagem oya wede krpu deml untath gema denna one rajaya.dn reply ekk dunne neththan mun thawath oluwt gannawa.ethakot meew natharkrn ek amaru wenw.blmuko mun dn krn dewal mewt.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඕක වහලා ඕකේ සිසුන් දකුනේ අනික් වට අනියුක්ත කරන්න ඕනේ. එකා එකා උකෝලා ගන්න පුලුවන් එතකොට:frown:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,143
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    :(