Video හදන අය එන්න

ndod1

Well-known member
  • Oct 28, 2023
    513
    349
    63
    වීඩියෝ හදනකොට වොයිස් එක වෙනස් කරන්නෙ කොහොමද
    Alien voice cartoon voice වගේ ඒවට හොද free apps තියෙනව නම් recommend කරන්න.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,237
    6,808
    113
    ඒක හදන්න ඇප් එකක් තියෙනවාද
    Audacity වගේ වෙනම audio editing software එකකින් පුලුවන්
    ගොඩක් වෙලාවට Video editing tool වලම බේසික් audio editing තියනවා නේ, මම යූස් කරන්නෙ Final cut pro ඒකෙ pitch adjustment වගේ ඒවා default තියනවා
     
    • Like
    Reactions: ndod1