video blur wenawa

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,420
    3,093
    113
    mage lap eke film ekak baladdi mehema wenawa hiti gaman. samanyayen winadi 5 kata withara sarayak.

    hV8UJfn.jpg


    laptop eka acer e5 571g ekak. 2gb vga ekak thiyenne geforce 840m

    mama use karanne nam battery eka nathuwa. waste wena eka nawaththanna. eth dan battery eka dammath ehema wenawa.

    mama illustrator godak use kara meka wenna kalin. eke mokak hari ekakda? nathnam lap ekata badu da?:baffled::no:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,589
    885
    113
    Australia
    ඕක video buffering වල ප්‍රශ්නයක් මට හිතෙන විදියට. මම iPad එක පාවිච්චි කරනවා wireless (wiFi) external hard drive එකක් එක්ක. සමහර මූවීස් buffer වෙන්න ටිකක් ලේට් වුනාම ඔය වගේම තමයි (තත්පර 5ක් විතර ) වීඩියෝ එක පේන්නෙ.

    සමහර වෙලාවලට නියම සීන් එකක් එනකොටම ඔහොම වුනාම අසූහාර දාහට තද වෙනවා ! :P

    මටත් ඕක වෙන්නෙ VLC Player එකේ තමයි සමහර විට VLC එක අවුලක් වෙන්නත් පුලුවන්. අනිත් players වල ඔහොම වෙන්නෙ නෑ (eg: Xtreme Player)
     
    Last edited: