Questions Video Copyright Law

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    එකම වීඩියෝ එක වෙන කොහේ හරි දාලා තියෙනවා දැක්කයි කියමු. ඒක එකමද කියලා හරියට දැනගන්න පුලුවන් මොකක් හරි ටූල් එකක් තියෙනවද? මා ගාව ඒ විඩියෝ එක තියෙනවා නමුත් වෙන එකෙක් මා ගාව තියෙන වීඩියෝ එක යූටියුබ් දාලා තියෙනවා කියමු. මගේ වීඩියෝ එකයි උගේ විඩ්යෝ එකයි දෙකම දාලා ඇනලයිස් කරලා ඒක ඩිටෙක්ට් කරගන්න පුලුවන් ටූල් එකක් තියෙනවද. සමහරක් විඩිඔයෝ රිසලුශන් වෙනස් කරලා තියෙනවා කලර්ස් වෙනස් කරලා තියෙන්වා ඒ මොනදේ වෙනස් කරත් ඩිටෙක්ට් වෙන්න ඕන. යූටියුබ් කොපිරයිට් ටූල් හැම එකම අහු වෙන් නෑ. ඒක නිසා මේක මැනුවලි කරන්න ක්‍රමයක් තියෙන්වද අපටම.

    අනිත් එක යූටියුබ් කොපිරයිට් ක්ලේම් කරද්දි අපි හැමවෙලාවෙම මුලින් විඩියෝ එක දාලා තිබ්බේ නැත්නම් වෙන එකෙක් අපේ විඩියෝ දාලා නම් අපට කලින් කොපිරයිට් ක්ලේම් කරන්න බැයිද?

    මේකේ කවුරුහරි ඉන්නවද කන්ටෙන්ට් ඕනර්ශිප් ගත්ත හරි යූටියුබ් එකේ? එහෙම ගන්න ප්‍රොසෙස් එක දන්න්වද. මොකද ඒක ගත්ත නම් වෙන එවුන් දාලා තියෙන විඩියෝඉ ඩවුන් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. කෙලින්ම උගේ විඩියෝ එක අපට මොනටයිස් කරන්න පුලුවන්. ඌට මොනටයිස් තිබ්බත් නැතත්
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,344
    501
    113
    In my studio
    Oyage channel eka MCN ekakata connect karanna ona...MCN eken oyta content Id features walata access deela nam oyta puluwan dana videos content I'd system ekata asset 1k vidiyta danna..ethakota auto claim wenawa ewa..youtube MCN eke owner ta puluwan manually claim karannath ona nam...
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    කොපිරයිට් මැච් ටූල් කියල එකක් තියනවා.
    ඔව් ඒකට හැම එකක්ම ඔටෝ අහු වෙන් නැ. මැනුවලි කොපිරයිට් මැච් ටූල් එකට දාලා බලන්න පුලුවන්. ඒත් මට කලින් ඌ දාලා නම් වීඩියෝ එක මන් ටූල් එකට දාලා චෙක් කරොත් කොපිරයිට් එක මට රිටන් එන්නත් පුලුවන් නේද. මොකද මන් ඌට පස්සේ වීඩියෝ එක දාපු නිසා
     
    • Like
    Reactions: Stimulus mind

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    MCN Pehedili karanda bocca dan ne seen eka gena.
    Fullscreen වගේ sites බන්. ඒකකට join උනාම අපේ income එකෙන් කොටසක් උන් ගන්නවා.ඒ උනාට අපිටත් වාසි හම්බවෙනවා. උන්ගේ policy පොඩ්ඩක් කියවල බලපන් විස්තර දැනගන්න. company එකෙන් එකට සිද්දිය ගොඩක් වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: JohnSnow

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    mkakda bn MCN kiyanne?:confused:
    මොකක්ද මේ Youtube MCN එකක් කියන්නේ ?
    මේ⁣ වෙනකොට ලංකාවේ youtube ගැන කතා කරද්දී වැඩියෙන්ම කතාවෙන මාතෘකාව තමයි මේ MCN (multi channel network) කියන්නේ. ඇත්තටම මොකක්ද මේ mcn එකක් කියන්නේ. ඒකේ වාසි අවාසි මොනවද කියලා අද මම කියන්න හිතුවා.
    කවුරුත් දන්නවා තවමත් youtube එකෙන් ලංකාවට monetization දීලා නෑ. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාවේ ජනගහනය ඒ සදහා ප්‍රමාණවත් නොවීම. ඒ නිසා ගොඩක් අය කරන්නේ වෙනත් රටක තොරතුරු යොදාගෙන youtube channel එකක් පටන් ගන්න එකයි. ඇත්තටම මෙය youtube සමාගමට අනුව නීති විරෝධී ක්‍රියාවක්. දැනට ලංකාවේ බොහෝ දෙනෙක් කරන්නේ රට ඉන්න යාළුවෙකුට කියලා මේ විදියට channel එකක් හදාගන්න එකයි. හැබැයි monetization apply කරන්න ඔයාලට අවුරැද්දක් ඇතුලත subscribers 1000 ක් සහ watch hours 4000ක් තියෙන්න ඕනි. සමහර විට එහෙම කරලත් මාස ගානක් බලන් ඉන්න වෙනවා.
    දැන් අපි බලමු mcn එකේ වෙනස මොකක්ද කියලා. දැනට මම දන්න විදියට ලංකාවේ mcn ලබාදෙන ආයතන දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි tv දෙරණට සම්බන්ධ
    IdeaHell
    අයතනය හා
    Bongo SL
    ආයතනය. මෙයින් ideahell වෙතින් ලබාදෙන සේවාව ඉතා ඉහලයි කියලා කියන්න පුළුවන්. මොකද එයාලා youtube වීඩියෝ සෑදීමට අවශ්‍ය camera equipments, studio space, editing computers පවා නොමිලේ ලබාදෙන නිසා. දැනට Monetization ලබා නොදී mcn පමණක් ඇති එකම රට ලංකාවට වීමත් විශේෂත්වයක්.
    දැන් බලමු mcn එකකින් තියෙන වාසි මොනවද කියලා. ලොකු වාසිය තමයි මම කලින් කිව්ව විදියට වෙන රටක channel එක හදන්න මහන්සි වෙන්න ඕනි නෑ. මොකද දැනටමත් youtube verified network එකකට ඔයාලා join වෙන නිසා. අනික වාසිය තමයි පලවෙනි video view එකේ ඉදලම monetization කරන්න පුළුවන් වීම. ඒ වගේම සාමාන්‍ය channel එකක ad වලට ගෙවනවට වඩා වැඩි පුර mcn channel එකක ad වලට ගෙවනවා. ඒ කියන්න ඔයාලට වැඩිපුර ආදායමක් ගන්න පුළුවන් වෙනවා. තව දෙයක් තමයි ඔයාලගෙ වීඩියෝ වල තියෙන copyright content ආරක්ෂාව තහවුරු වීම.
    දැන් බලමු අවාසි මොනවද කියලා. ප්‍රධාන අවාසිය තමයි ඔයාලට ලැබෙන ආදායමෙන් කොටස් එම ආයතනය ලබාගැනීම. බොහෝ විට මෙය 50% පමණ වෙනවා. ඊට අමතරව අදාල අයතනය සමග ඔබට නීති රෙගුලාසි සහිත ගිවිසුමකට අත්සන් තබන්න වෙනවා. ඒ වගේ ම ඔබගේ නිර්මාණය සදහා copyrighted free video සහ music යොදාගැනීම අනිවාර්යය වෙනවා.
     
    • Love
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    Fullscreen වගේ sites බන්. ඒකකට join උනාම අපේ income එකෙන් කොටසක් උන් ගන්නවා.ඒ උනාට අපිටත් වාසි හම්බවෙනවා. උන්ගේ policy පොඩ්ඩක් කියවල බලපන් විස්තර දැනගන්න. company එකෙන් එකට සිද්දිය ගොඩක් වෙනස් වෙනවා.
    Apo ekada bn mn hituwe wena mkak hari kiyala. 50% k unta kapaganwa revenue eken mona pissuwakda. mn kalayak oya serveice eka gatta jukinmedia kiyala ekak. unge platform eke ape video register karama monama platform ekakwath daana be. fb twitter any platform, video remove krnwa. wede kiyane magema page eke videoth mun remove krnna gattane. whitlist ekak denna puluwn remove kranna on nathi pages link. atakota ewa remove karanna be ne,, me yakku ewath remove karanna patan gatta.mn ita passe cancel karala demma. itamath 50%k revenue eken denna oona. apata analaystic wala pennaneth ne. unge analaystic ekaka pennane th ne. pennane revenue eka vitarai. anika api danne khmda un hariyatama 50% mada kapaganne kiyalath. mn e magulen ain una ita passe.

    e nathath youtube ekenma yt ownership eka ganna puluwn. eka ganna ona process eka danagatta nam oya 3rd party site walta wada hodaine ekai mn beluwe.

    මොකක්ද මේ Youtube MCN එකක් කියන්නේ ?
    මේ⁣ වෙනකොට ලංකාවේ youtube ගැන කතා කරද්දී වැඩියෙන්ම කතාවෙන මාතෘකාව තමයි මේ MCN (multi channel network) කියන්නේ. ඇත්තටම මොකක්ද මේ mcn එකක් කියන්නේ. ඒකේ වාසි අවාසි මොනවද කියලා අද මම කියන්න හිතුවා.
    කවුරුත් දන්නවා තවමත් youtube එකෙන් ලංකාවට monetization දීලා නෑ. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාවේ ජනගහනය ඒ සදහා ප්‍රමාණවත් නොවීම. ඒ නිසා ගොඩක් අය කරන්නේ වෙනත් රටක තොරතුරු යොදාගෙන youtube channel එකක් පටන් ගන්න එකයි. ඇත්තටම මෙය youtube සමාගමට අනුව නීති විරෝධී ක්‍රියාවක්. දැනට ලංකාවේ බොහෝ දෙනෙක් කරන්නේ රට ඉන්න යාළුවෙකුට කියලා මේ විදියට channel එකක් හදාගන්න එකයි. හැබැයි monetization apply කරන්න ඔයාලට අවුරැද්දක් ඇතුලත subscribers 1000 ක් සහ watch hours 4000ක් තියෙන්න ඕනි. සමහර විට එහෙම කරලත් මාස ගානක් බලන් ඉන්න වෙනවා.
    දැන් අපි බලමු mcn එකේ වෙනස මොකක්ද කියලා. දැනට මම දන්න විදියට ලංකාවේ mcn ලබාදෙන ආයතන දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි tv දෙරණට සම්බන්ධ
    IdeaHell
    අයතනය හා
    Bongo SL
    ආයතනය. මෙයින් ideahell වෙතින් ලබාදෙන සේවාව ඉතා ඉහලයි කියලා කියන්න පුළුවන්. මොකද එයාලා youtube වීඩියෝ සෑදීමට අවශ්‍ය camera equipments, studio space, editing computers පවා නොමිලේ ලබාදෙන නිසා. දැනට Monetization ලබා නොදී mcn පමණක් ඇති එකම රට ලංකාවට වීමත් විශේෂත්වයක්.
    දැන් බලමු mcn එකකින් තියෙන වාසි මොනවද කියලා. ලොකු වාසිය තමයි මම කලින් කිව්ව විදියට වෙන රටක channel එක හදන්න මහන්සි වෙන්න ඕනි නෑ. මොකද දැනටමත් youtube verified network එකකට ඔයාලා join වෙන නිසා. අනික වාසිය තමයි පලවෙනි video view එකේ ඉදලම monetization කරන්න පුළුවන් වීම. ඒ වගේම සාමාන්‍ය channel එකක ad වලට ගෙවනවට වඩා වැඩි පුර mcn channel එකක ad වලට ගෙවනවා. ඒ කියන්න ඔයාලට වැඩිපුර ආදායමක් ගන්න පුළුවන් වෙනවා. තව දෙයක් තමයි ඔයාලගෙ වීඩියෝ වල තියෙන copyright content ආරක්ෂාව තහවුරු වීම.
    දැන් බලමු අවාසි මොනවද කියලා. ප්‍රධාන අවාසිය තමයි ඔයාලට ලැබෙන ආදායමෙන් කොටස් එම ආයතනය ලබාගැනීම. බොහෝ විට මෙය 50% පමණ වෙනවා. ඊට අමතරව අදාල අයතනය සමග ඔබට නීති රෙගුලාසි සහිත ගිවිසුමකට අත්සන් තබන්න වෙනවා. ඒ වගේ ම ඔබගේ නිර්මාණය සදහා copyrighted free video සහ music යොදාගැනීම අනිවාර්යය වෙනවා.
    hmm oka hodai hebei yt monetize ganna beri ekekta nam neda. youtube revenue eken bagayak unta denakota ithin wedak ne bn. hoda dekata tyenne coyright protect wena eka, nathnam huran kanawa wage wedak. khma hari youtube ekenma ganna puluwan unoth nam goda.