Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Video Copyright Law
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ Youtube MCN එකක් කියන්නේ ?

මේ වෙනකොට ලංකාවේ youtube ගැන කතා කරද්දී වැඩියෙන්ම කතාවෙන මාතෘකාව තමයි මේ MCN (multi channel network) කියන්නේ. ඇත්තටම මොකක්ද මේ mcn එකක් කියන්නේ. ඒකේ වාසි අවාසි මොනවද කියලා අද මම කියන්න හිතුවා.

කවුරුත් දන්නවා තවමත් youtube එකෙන් ලංකාවට monetization දීලා නෑ. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාවේ ජනගහනය ඒ සදහා ප්‍රමාණවත් නොවීම. ඒ නිසා ගොඩක් අය කරන්නේ වෙනත් රටක තොරතුරු යොදාගෙන youtube channel එකක් පටන් ගන්න එකයි. ඇත්තටම මෙය youtube සමාගමට අනුව නීති විරෝධී ක්‍රියාවක්. දැනට ලංකාවේ බොහෝ දෙනෙක් කරන්නේ රට ඉන්න යාළුවෙකුට කියලා මේ විදියට channel එකක් හදාගන්න එකයි. හැබැයි monetization apply කරන්න ඔයාලට අවුරැද්දක් ඇතුලත subscribers 1000 ක් සහ watch hours 4000ක් තියෙන්න ඕනි. සමහර විට එහෙම කරලත් මාස ගානක් බලන් ඉන්න වෙනවා.

දැන් අපි බලමු mcn එකේ වෙනස මොකක්ද කියලා. දැනට මම දන්න විදියට ලංකාවේ mcn ලබාදෙන ආයතන දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි tv දෙරණට සම්බන්ධ

IdeaHell

අයතනය හා

Bongo SL

ආයතනය. මෙයින් ideahell වෙතින් ලබාදෙන සේවාව ඉතා ඉහලයි කියලා කියන්න පුළුවන්. මොකද එයාලා youtube වීඩියෝ සෑදීමට අවශ්‍ය camera equipments, studio space, editing computers පවා නොමිලේ ලබාදෙන නිසා. දැනට Monetization ලබා නොදී mcn පමණක් ඇති එකම රට ලංකාවට වීමත් විශේෂත්වයක්.

දැන් බලමු mcn එකකින් තියෙන වාසි මොනවද කියලා. ලොකු වාසිය තමයි මම කලින් කිව්ව විදියට වෙන රටක channel එක හදන්න මහන්සි වෙන්න ඕනි නෑ. මොකද දැනටමත් youtube verified network එකකට ඔයාලා join වෙන නිසා. අනික වාසිය තමයි පලවෙනි video view එකේ ඉදලම monetization කරන්න පුළුවන් වීම. ඒ වගේම සාමාන්‍ය channel එකක ad වලට ගෙවනවට වඩා වැඩි පුර mcn channel එකක ad වලට ගෙවනවා. ඒ කියන්න ඔයාලට වැඩිපුර ආදායමක් ගන්න පුළුවන් වෙනවා. තව දෙයක් තමයි ඔයාලගෙ වීඩියෝ වල තියෙන copyright content ආරක්ෂාව තහවුරු වීම.

දැන් බලමු අවාසි මොනවද කියලා. ප්‍රධාන අවාසිය තමයි ඔයාලට ලැබෙන ආදායමෙන් කොටස් එම ආයතනය ලබාගැනීම. බොහෝ විට මෙය 50% පමණ වෙනවා. ඊට අමතරව අදාල අයතනය සමග ඔබට නීති රෙගුලාසි සහිත ගිවිසුමකට අත්සන් තබන්න වෙනවා. ඒ වගේ ම ඔබගේ නිර්මාණය සදහා copyrighted free video සහ music යොදාගැනීම අනිවාර්යය වෙනවා.

[QUOTE="kasun_kbp, post: 26244388, member: 534657"] මොකක්ද මේ Youtube MCN එකක් කියන්නේ ? මේ වෙනකොට ලංකාවේ youtube ගැන කතා කරද්දී වැඩියෙන්ම කතාවෙන මාතෘකාව තමයි මේ MCN (multi channel network) කියන්නේ. ඇත්තටම මොකක්ද මේ mcn එකක් කියන්නේ. ඒකේ වාසි අවාසි මොනවද කියලා අද මම කියන්න හිතුවා. කවුරුත් දන්නවා තවමත් youtube එකෙන් ලංකාවට monetization දීලා නෑ. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාවේ ජනගහනය ඒ සදහා ප්‍රමාණවත් නොවීම. ඒ නිසා ගොඩක් අය කරන්නේ වෙනත් රටක තොරතුරු යොදාගෙන youtube channel එකක් පටන් ගන්න එකයි. ඇත්තටම මෙය youtube සමාගමට අනුව නීති විරෝධී ක්‍රියාවක්. දැනට ලංකාවේ බොහෝ දෙනෙක් කරන්නේ රට ඉන්න යාළුවෙකුට කියලා මේ විදියට channel එකක් හදාගන්න එකයි. හැබැයි monetization apply කරන්න ඔයාලට අවුරැද්දක් ඇතුලත subscribers 1000 ක් සහ watch hours 4000ක් තියෙන්න ඕනි. සමහර විට එහෙම කරලත් මාස ගානක් බලන් ඉන්න වෙනවා. දැන් අපි බලමු mcn එකේ වෙනස මොකක්ද කියලා. දැනට මම දන්න විදියට ලංකාවේ mcn ලබාදෙන ආයතන දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි tv දෙරණට සම්බන්ධ IdeaHell අයතනය හා Bongo SL ආයතනය. මෙයින් ideahell වෙතින් ලබාදෙන සේවාව ඉතා ඉහලයි කියලා කියන්න පුළුවන්. මොකද එයාලා youtube වීඩියෝ සෑදීමට අවශ්‍ය camera equipments, studio space, editing computers පවා නොමිලේ ලබාදෙන නිසා. දැනට Monetization ලබා නොදී mcn පමණක් ඇති එකම රට ලංකාවට වීමත් විශේෂත්වයක්. දැන් බලමු mcn එකකින් තියෙන වාසි මොනවද කියලා. ලොකු වාසිය තමයි මම කලින් කිව්ව විදියට වෙන රටක channel එක හදන්න මහන්සි වෙන්න ඕනි නෑ. මොකද දැනටමත් youtube verified network එකකට ඔයාලා join වෙන නිසා. අනික වාසිය තමයි පලවෙනි video view එකේ ඉදලම monetization කරන්න පුළුවන් වීම. ඒ වගේම සාමාන්‍ය channel එකක ad වලට ගෙවනවට වඩා වැඩි පුර mcn channel එකක ad වලට ගෙවනවා. ඒ කියන්න ඔයාලට වැඩිපුර ආදායමක් ගන්න පුළුවන් වෙනවා. තව දෙයක් තමයි ඔයාලගෙ වීඩියෝ වල තියෙන copyright content ආරක්ෂාව තහවුරු වීම. දැන් බලමු අවාසි මොනවද කියලා. ප්‍රධාන අවාසිය තමයි ඔයාලට ලැබෙන ආදායමෙන් කොටස් එම ආයතනය ලබාගැනීම. බොහෝ විට මෙය 50% පමණ වෙනවා. ඊට අමතරව අදාල අයතනය සමග ඔබට නීති රෙගුලාසි සහිත ගිවිසුමකට අත්සන් තබන්න වෙනවා. ඒ වගේ ම ඔබගේ නිර්මාණය සදහා copyrighted free video සහ music යොදාගැනීම අනිවාර්යය වෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom