Video - Cross Culture

nEoN_wHitE

Active member
  • May 4, 2006
    46,638
    20
    38
    Inside a neon light
    hey cant see a AD ne.... i mean AD is a vid da???? or just da poster da?? meka da???

    Cross_Culture___VIDEO_AD_by_informer.jpg
     
    • Like
    Reactions: B.Chat

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    apith e kale hitiyata ada ne ban danne dinesh elakiri hitiya kiyala...
    මේකේ ඉදිය පට්ට සෙට් එකක ගායකයෝ ඉස්සර... elakiri එකෙන් නේ බන් ඉස්සර සින්දු release කරේ.. හැමෝම සින්දු ඉස්සර release කරේ එළකිරි එකෙන්..
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,128
    2,008
    113
    Colombo, Sri Lanka.
    මේකේ ඉදිය පට්ට සෙට් එකක ගායකයෝ ඉස්සර... elakiri එකෙන් නේ බන් ඉස්සර සින්දු release කරේ.. හැමෝම සින්දු ඉස්සර release කරේ එළකිරි එකෙන්..
    ow ban sahathika atta...math e kale join wune sindu download karaganna...elakiri / ananmanan e kale trend eka...dan elakiri addictive wela...
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,300
    2,893
    113
    apith e kale hitiyata ada ne ban danne dinesh elakiri hitiya kiyala...

    මේකේ ඉදිය පට්ට සෙට් එකක ගායකයෝ ඉස්සර... elakiri එකෙන් නේ බන් ඉස්සර සින්දු release කරේ.. හැමෝම සින්දු ඉස්සර release කරේ එළකිරි එකෙන්..

    ඔව් බන් තාම තියෙනව සින්දු වල මැද්දෙන් elakiri.com කියල කෑ ගහන ඒ දවස් වල download කරගත්ත videos 😂😂😂.
    දැන් නිකන් දේශපාලන channel එකක් වගේ උනාට කිරිය ඉස්සර පට්ට!!

    “Killer B” th ඉඳල තියෙනවා!!
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,306
    113
    Panadura
    ඔව් බන් තාම තියෙනව සින්දු වල මැද්දෙන් elakiri.com කියල කෑ ගහන ඒ දවස් වල download කරගත්ත videos 😂😂😂.
    දැන් නිකන් දේශපාලන channel එකක් වගේ උනාට කිරිය ඉස්සර පට්ට!!

    “Killer B” th ඉඳල තියෙනවා!!

    ------ Post added on Jan 27, 2022 at 6:35 PM
     
    Last edited: