Video Cutter Help ...

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
After effects වලිං කපාං.. ලේසියි.. වීඩියෝ එකේ කොපි ඩෙකක් දාගත්ත.. පලවෙනි වීඩියෝ එකේ ඉවර වෙන්න ඕනෙ තැනට ගිහිං Alt + ] ඔබාං..
දෙවනි වීඩියෝ එක පටං ගන්න ඕනෙ තැනට ගිහිං Alt + [ ඔබපං.
 
  • Like
Reactions: janakaparakkuwa

janakaparakkuwa

Active member
  • After effects වලිං කපාං.. ලේසියි.. වීඩියෝ එකේ කොපි ඩෙකක් දාගත්ත.. පලවෙනි වීඩියෝ එකේ ඉවර වෙන්න ඕනෙ තැනට ගිහිං Alt + ] ඔබාං..
    දෙවනි වීඩියෝ එක පටං ගන්න ඕනෙ තැනට ගිහිං Alt + [ ඔබපං.
    thanks machan mama balannam
    Rep +