MBA Help

planner123

Well-known member
  • May 22, 2018
    7,746
    13,288
    113
    මම දන්නා තරමට නම් ලංකාවේ තියෙන හැම MBA එකකම transcript එකේ teaching institute කියලා ලංකාවේ අදාල ආයතනයේ නම (Achievers , BMS etc....) තියෙනවා , එහෙම නැති එකක් අපිටනම් සෙට් වෙලා ම නෑ , MBA එකක් කරනකොට transcript එකේ total 180 Credits තියෙනවද බලන්න. gov MBA වල total 180 Credits වඩා අඩුවෙන් තියෙන කතාවක් කියනවා හොයල බලන්න ඒ ගැනත් migrate කරන්න අදහසක් තියෙනවා නම්

    @tclanki

    උඹ පටන් ගත්තද බන් MBA එක ?
    PIM thamai hodama kiyala ahala thiyenawa man MBA walata.
     
    • Like
    Reactions: hi.dushan

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    මම දන්නා තරමට නම් ලංකාවේ තියෙන හැම MBA එකකම transcript එකේ teaching institute කියලා ලංකාවේ අදාල ආයතනයේ නම (Achievers , BMS etc....) තියෙනවා , එහෙම නැති එකක් අපිටනම් සෙට් වෙලා ම නෑ , MBA එකක් කරනකොට transcript එකේ total 180 Credits තියෙනවද බලන්න. gov MBA වල total 180 Credits වඩා අඩුවෙන් තියෙන කතාවක් කියනවා හොයල බලන්න ඒ ගැනත් migrate කරන්න අදහසක් තියෙනවා නම්

    @tclanki

    උඹ පටන් ගත්තද බන් MBA එක ?
    හතු පිපෙනවා වගේ MBA කඩ ඕනේ තරම්
    JOB එකේ ප්‍රමෝෂන් වලට මිසක් ඔය MBA වල VALUE එකක් නෑ.
    ගොඩක් උන් කරන්නේ හොරට MBA සහතික හදාගන්න එක,.
     
    • Like
    Reactions: hi.dushan