ලොකු දෙයක් කරන්න ඕනෙ නැහැ, trim කරන්නයි crop කරන්නයි caption දාන්නයි ඕනේ. filmora try කලා ඒක හරි ගියෙ නැහැ. machine එක lag වෙන්නේ නැති software එකක් කියන්නකෝ.
උබ හිතුවද මම රටේ ජනාධිපතිට විඩීයෝ එකක් හදලා presentation එකක් දෙන්න යනවා.Booruwo machine eka lag wenne eke specs madi nida- video editing walata tadi specs one pons. lol
කොමෙන්ට් කරපු හැමෝටම බොහෝම ස්තූතියි, කොමෙන්ට් කරල තියන softwares වලින් සිංහලෙන් type කරන්න පුලුවන් software එක මොකක්ද ? බර නැති software එකක් නම් ගොඩක් හොදයි ?
Thanks මම බලන්නම්olive video editor, meka use karala balana, hoda speed, takala export wenawa