Video edit කරන්න පොඩි software එකක් කියන්නකෝ

Dil_LK

Member
Jun 27, 2020
18
4
3
ලොකු දෙයක් කරන්න ඕනෙ නැහැ, trim කරන්නයි crop කරන්නයි caption දාන්නයි ඕනේ. filmora try කලා ඒක හරි ගියෙ නැහැ. machine එක lag වෙන්නේ නැති software එකක් කියන්නකෝ.
 
Dil_LK

Member
Jun 27, 2020
18
4
3
කොමෙන්ට් කරපු හැමෝටම බොහෝම ස්තූතියි, කොමෙන්ට් කරල තියන softwares වලින් සිංහලෙන් type කරන්න පුලුවන් software එක මොකක්ද ? බර නැති software එකක් නම් ගොඩක් හොදයි ?

Booruwo machine eka lag wenne eke specs madi nida- video editing walata tadi specs one pons. lol
උබ හිතුවද මම රටේ ජනාධිපතිට විඩීයෝ එකක් හදලා presentation එකක් දෙන්න යනවා.
 
Last edited:

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    කොමෙන්ට් කරපු හැමෝටම බොහෝම ස්තූතියි, කොමෙන්ට් කරල තියන softwares වලින් සිංහලෙන් type කරන්න පුලුවන් software එක මොකක්ද ? බර නැති software එකක් නම් ගොඩක් හොදයි ?

    olive video editor, meka use karala balana, hoda speed, takala export wenawa
     
    • Like
    Reactions: pro123 and Dil_LK