01. බජට් එක
02. කරන වැඩ ( Wedding, Drama, Film, YouTube)
03. වැඩ කරන Resolution එක.
Editing නම් Intel 12/13 Gen ගන්න. 13600 හරි 13700 ගන්න. K series ගන්න එපා overclock කරන්නේ නැ නෙ.
RAM DDR4 3200 16GB ඇති 1080 වලට. 4K යන්න පුලුවන්. හැබැයි ඉවසීමෙන් වැඩ කරන්න.
Storage නම් NVM2 500GB එකක් දා ගන්න OS එකට. 250GB උනත් කමක් නැ. Project එක තියා ගන්න තව 500GB එකක් ගන්න. Cache/ Proxy ගහ ගන්න SSD 500GB එකක් දා ගන්න. 2TB HDD එකක් තියා ගන්න Project තියා ගන්න. තව External 2/4 TB එකක් තියා ගන්න Backup එකට.
Graphic Card නම් XX60 /XX60 ti/ XX70 ගන්න.
පුලුවන් නම් Adobe Licence එක ගන්න. 100% CPU use කරනවා. Crack 15-40% ගන්නේ.