video editing help

lilman

Well-known member
  • May 10, 2009
    40,899
    54,440
    113
    Colombo
    මට මේ විදියට වීඩියෝ එකේ කෑල්ලක් හයිඩ් කරගන්න ඕනේ.
    ඒක වීඩියෝ එකේ මැද ඉඳල පටන් අරගෙන ටිකක් වෙලා තිබිල අයින් වෙන්න ඕනේ.

    cap cut එකෙන් මේක කරන්නේ කොහොමද ?

    නැත්නම් වෙන ලේසි එඩිටර් එකක් තියනවද ?