Video editor කෙනෙක් අවශ්‍යයි 🎬🎬🎬

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,099
    8,196
    113
    පඩිය මාසිකව Rs.75000-100000 අතර 💸💸💸

    වැඩි විස්තර සඳහා 0773726580 අංකය අමතන්න 📞📞📞

     
    • Haha
    Reactions: deanXX

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,313
    1
    16,927
    113
    −273.15°C
    එඩිටර් කෙනෙක් විතරක් නෙවෙයි කැමරාව අල්ලන තැන ඉඳන් වැඩ සේරම ටික කරන්න වෙනවා.
    ඇක්ෂන් සුපර් ස්ටාර් එක්ක එහේ මෙහෙ යන්න වෙන නිසා එතනම නවතින්න පුලුවන් කෙනෙක් තමයි හොයන්නේ.
    75k-100k ෆික්ස්ඩ් ගානක් නෙවෙයි. ඇඩ්සෙන්ස් එකෙන් හම්බෙන ගාන අනුව තමයි ඩිසයිඩ් වෙන්නේ.