මචං මේකේ Extension එක මිසින් වෙලා ඔකේ නම එන්නේ " Tomb.Raider.2018.NEW.720p.HD-TS.MP3.LLG.mp4 " මේ විදිහට .mp4 ටික නැති නිසා වැඩ නැතුව ඇත්තේ. අවසානෙට .mp4 දාගන්න වැඩ කරයි




Appa TS ekak.. oke br awillath godak kal ban.. media player classic, vlc, km wage codec thiyena player ekak dala play karala balahan,, eth play wenne nattan fake ekak,..

එ්ත් වැඩ නෑ බන්, මට කලිනුත් මේ වගේ ෆයිල් බෑවිලා තියෙනවා,,, ෆොමැට් පැක්ටරි එකෙන් ෆොර්මැට් එක වෙනස් කරන්න දෙන්නෙත් නෑ, වෙන තැනකට කොපි කරන්න දෙන්නෙත් නෑ![]()
uba klite code pack eka install karala thiyanawada?
eke thiyanawa codec info tool ekak
file eka right click kalaama media info kiyana option eka thiyanwanam balapan file eka mokakda kiyala
ube system eka oya file eka video file ekak vidiyata recognise karala thiyanawa ban. extension issue ekak wenna baha oka


http://www.1337x.io/
torrent file

වීඩියෝ ෆයිල් එක කරප්ටඩ් වෙලා වගේ බන් මම හිතන්නෙ වීඩියෝ ෆයිල් එක කරප්ටඩ් වෙලා වගේ බන් මම හිතන්නෙ
වයිරස් කේස් එකක් එහෙම නෙවෙයි කියලා ෂුවර් නේද මචං
![]()
me thiyenne media info details
![]()
ෆයිල් එක අවුල් ගිහින් වගේ කියල කිව්වේvaires na bn lap eke,
e mokakda bn,??
කරප්ටඩ්