Video uploading website + Bootstrap tutorial 100%
මචන්ලා මෙක තමයි අපි first year project එකට කලෙ.ඔයලට මෙහෙම Bootstrap වලින් ලස්සන video uploading website එකක් හදන හැටි
මුල සිටම සිංහලෙන් tutorial set එකක්ම ගෙන්න තමය හදන්නෙ මෙක තමා intro එක බලන්නකො.

මුල සිටම සිංහලෙන් tutorial set එකක්ම ගෙන්න තමය හදන්නෙ මෙක තමා intro එක බලන්නකො.

පලමුවෙන්ම සරල අවබෝධයක් ගන්න Bootstrap කියන්නෙ මොකක්ද කියලා මෙතනින් බලන්න.
http://getbootstrap.com/
coding tutorial එකත් එක්කම දෙන්න බලපොරොත්තු වෙනවා.
එහෙනම් ඉක්මනින්ම next tutorial එකෙන් හම්බ වෙමු.

සෙට් වෙන යාලුවොත් මෙතනින් comment එකක් දාගෙන යමුකො.

coding tutorial එකත් එක්කම දෙන්න බලපොරොත්තු වෙනවා.
එහෙනම් ඉක්මනින්ම next tutorial එකෙන් හම්බ වෙමු.

සෙට් වෙන යාලුවොත් මෙතනින් comment එකක් දාගෙන යමුකො.

Last edited: