[Video]Woman Dies Following Gun Attack In Tesco Lotus Mall

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මේ සීන් එක සිදුවුනේ ඊයෙ හවස 5 ට විතර, දකුණු තායිලන්තෙ, මැලේසියාවට කිට්ටුව.:( මෙ වෙඩිතියන්නේ EX-BF


    RIP. :(
     
    Last edited:
    • Like
    • Dislike
    Reactions: _nimal and jcj

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    දැන් මේ ලොකේ ජීවත් වෙන්නේ මිනිස්සු නෙවෙයි තිරිසන්නු. මනුස්ස ජීවිතයක වටිනාකමක් දන්නේ නැති කාලකන්නි. සත්තු වගේ මිනිස්සුන්ව මරන්නේ එලිපිට.. මුන්ට යන්න අපායවල් නෑ.. නොදකින් කාලකන්නියා:angry:
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    pissu ban... me inna keti jeewithe sadaa kaalika kisma deyak na.... nathi una nam amaaruwen hari hitha hadagena FUN eke innawa misakka....
    ඔබ හරි.
    වෙඩි තියපු ඒකා ලොකු පොරක්. මම දන්න විදියට මේ ලේඩි පොරගෙ ඩිපියුටි.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    දැන් මේ ලොකේ ජීවත් වෙන්නේ මිනිස්සු නෙවෙයි තිරිසන්නු. මනුස්ස ජීවිතයක වටිනාකමක් දන්නේ නැති කාලකන්නි. සත්තු වගේ මිනිස්සුන්ව මරන්නේ එලිපිට.. මුන්ට යන්න අපායවල් නෑ.. නොදකින් කාලකන්නියා:angry:
    :yes::yes::yes::yes::yes:
     
    ඇයි බන් මොනව උනත් මේ ලෝකේ හැමෝම පට ගාල කෙල්ලන්ගෙ පැත්ත ගන්නෙ කොල්ලගෙ පැත්තෙනුත් හිතපන් අපි හදවතින්ම ආදරය කරන කෙල්ලෙක් අපිට අවලම් ජරා වැඩක් හරි නැත්තන් අපිට වඩා සල්ලි තියන කොල්ලෙක් ව බැඳගෙන ලොකු බූට් පාරක් හරි තිබ්බොත් අපිත් හිතනව නේද මේකිව මරල හිරේ හරි යනව කියලා අපි හිතනව විතරයි කරන්නෑ මොකද අපි ලංකාවෙ හින්දා අපි දරුණු නෑ හැම මනුස්සයෙක්ම එක වගේ නෑ ඉවසගන්න බැරිම තැන කෙලලා අරිනව නැතිවෙන්නම
     
    Last edited: