Vietnam ඉන්න අය කවුද ?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    vietnam ඉන්න අය හෝ connections තියෙන අය තරහ නොවී මේ ත්‍රෙඩ් එකට බම්ප් එකක් දාල ඉන්බොක්ස් චෙක් කරන්න. !
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Owu. Kalinma airport wahala action gatta.

    Apeth ehema Kara nan Ada lockdown one naha

    ඒ රට එකමුතුයි.අපි එහෙම නෑ ..unp,jvp,පොහොට්ටු කියල බෙදීම් සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදීම් බූද්ධාගම ක්‍රිස්තියානි කියල බෙදීම් ඒ නිසා අනිත් අය හොද වැඩක් කරත් ඒක සාර්තක වෙන්න දෙන්නෙ නෑ.කොටින්ම අපි ඔක්කොම කුහකයෝ..