Vietnam Coronavirus ඵකට_ගේ‍ම දුන්න හැටි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Vietnam Coronavirus ඵකට_ගේ‍ම දුන්න හැටි

    වියට්නාමයේ කොවිඩ් මරණ නැති රහස හෙළිවේ.. ජනගහනය මිලියන 95 යි, ආසාදිතයන් 270 න් 225 ක්ම සුවය ලබයි..

    mR6jUzq.png

    කොවිඩ් මරණ වළක්වා ගැනීමට වියට්නාමයට හැකියාව ලැබී ඇත්තේ එරටේම නිෂ්පාදනයක් වන කෘත්‍රිම පෙණහලු යන්ත්‍ර රෝගීන් සඳහා භාවිත කිරීම නිසා බව විදෙස් පුවත් සේවා පවසයි. කොවිඩ් වෛරසය පෙණහලු කරා ආසාදනය වූ පසු පෙණහලු අක්‍රිය වේ. එවිට හෘදයට ඔක්සිජන් සහිත රුධිරය සැපයීම ඇනහිටී. එමගින් රෝගියා මරණයට පත්වේ. එහෙත් වියට්නාමයේ මෙම කෘත්‍රිම පෙණහලු යන්ත්‍ර රෝගියාගේ පෙණහලු වෙනුවට ක්‍රියාත්මක වී සිරුරින් බාහිරව රුධිරය ඔක්සිකරණය කරයි.

    මිලියන 95 ක ජනතාවක් වාසය කරන වියට්නාමයේ මේ වනතුරු වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 270 ක් පමණක් වන අතර මෙතෙක් එකදු කොවිඩ් මරණයක්වත් වාර්තා වී නොමැත. එසේම වාර්තා වන රෝගීන්ගෙන් 225 ක්ම මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

    මේ අතර වියට්නාමය ඉතාම ආක්‍රමණශීලී ආකාරයෙන් කොවිඩ් – 19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ (පී.සී.ආර්. පරීක්ෂණ) විශාල වශයෙන් සිදුකරන අතර මේ වන විට එම සංඛ්‍යාව 210,000 ඉක්මවා තිබේ. ආසාදිතයන් පොකුරු ලෙස වාර්තාවීම වළක්වා ගැනීමට මෙලෙස පරීක්ෂණ ඉහළ ධාරිතාවකින් පවත්වා ගැනීම ඉවහල් වී ඇතැයි පැවැසේ. වියට්නාමයෙන් ලැබෙන වාර්තාවලට අනුව කොවිඩ් වැලඳුණු බ්‍රිතාන්‍ය ජාතිකයකු ඇතුළු තිදෙනෙක් කෘත්‍රිම පෙණහලු යන්ත්‍ර ආධාරයෙන් වියට්නාමයේ ජීවිත රැකගැනීමේ සටනක යෙදී සිටිති.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    They tested massively. That's the secret behind the recovering.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    Vietnam infect උණේ ගොඩක් COVID-19 C Type එකේ වයිරස් එක.
    මේක තමා ලොකුම හේතුව මරණ අඩුවෙන්ම . ලංකාවේ Virus Type එක A සහ B
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    Ape eun pandithai ekai anagaththe. Army karayo dagena police karayo dagena sahanadara karayoi. Wenama corona license karayoi dan hath pole ga gena inne.

    අපි අනාගත්තේ නැහැ . ඇනිලත් නැහැ වැරදුනා තැන් නම් තිබුණා
    Clustres අපි ඔක්කොම හොයාගෙන ඉවරයි හැංගිච්ච එ්වා නැහැ. තව දවස් තුනකින් විතර මේ ලෙඩ්ඩු හම්බුවෙන්න එක අඩු වෙනවා . මොකද කොවීඩ් පොකුරු ඔක්කොම අපේ control එකේ තියෙන්නෙ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    They tested massively. That's the secret behind the recovering.

    :lol:
    :lol: how the fuck does testing increase recovery? :lol:

    These vietnamese communist scumbags must be manipulating statistics. Commies are always like that.
    Never trust a communist!
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Ape eun pandithai ekai anagaththe. Army karayo dagena police karayo dagena sahanadara karayoi. Wenama corona license karayoi dan hath pole ga gena inne.

    අනේ තෝ දන්න මගුල.

    අපේ ක්‍රමය ඉතාම සාර්ථකයි. රෝගියෙක් ආව ගමන් හමුදාව දාල clusters identify කරල නිරෝධායනය කරනව.. ඒකයි community spread එකක් නැත්තෙ.

    තව දවස් කීපයකින් මේක ඉවරයි.

    නේවි එකෙන් ගමට ගිය අයගෙන් බෝවෙන්න පුළුවන් contacts ඔක්කොම හොයාගෙන ඉවරයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ තෝ දන්න මගුල.

    අපේ ක්‍රමය ඉතාම සාර්ථකයි. රෝගියෙක් ආව ගමන් හමුදාව දාල clusters identify කරල නිරෝධායනය කරනව.. ඒකයි community spread එකක් නැත්තෙ.

    තව දවස් කීපයකින් මේක ඉවරයි.

    නේවි එකෙන් ගමට ගිය අයගෙන් බෝවෙන්න පුළුවන් contacts ඔක්කොම හොයාගෙන ඉවරයි.

    Ok ok uba kiyanawanam hari athi. Uba ithin anil ja sinhatath wediya danna eka neh.:lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනේ තෝ දන්න මගුල.

    අපේ ක්‍රමය ඉතාම සාර්ථකයි. රෝගියෙක් ආව ගමන් හමුදාව දාල clusters identify කරල නිරෝධායනය කරනව.. ඒකයි community spread එකක් නැත්තෙ.

    තව දවස් කීපයකින් මේක ඉවරයි.

    නේවි එකෙන් ගමට ගිය අයගෙන් බෝවෙන්න පුළුවන් contacts ඔක්කොම හොයාගෙන ඉවරයි.

    Stupid people like you don't understand this... What happen to this country.. full of shitt halls. really feel bad about this. :sorry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    China walata border wela tiyana ratak welath pattta widiyata handle kala scene eka :) Puluwan tharam prevent karanna baluwe, extensive test kala, ena passengers la okkoma thoroughly scan kala
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    China walata border wela tiyana ratak welath pattta widiyata handle kala scene eka :) Puluwan tharam prevent karanna baluwe, extensive test kala, ena passengers la okkoma thoroughly scan kala

    Lankawe quarantine karaana vidiya tama hoada thawayaka ne. Hari vidiyata dewal karanawanam meke echara amaru deyak neme. Ada heta iwara patakuth ne me yana vidyata. :sorry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Lankawe quarantine karaana vidiya tama hoada thawayaka ne. Hari vidiyata dewal karanawanam meke echara amaru deyak neme. Ada heta iwara patakuth ne me yana vidyata. :sorry:

    Ow spread wena eka prevent kalanam patta lesiy hold karanna inna. Hatara wate spread wela goda enawa kiyanne effort eka wediy

    Kawuru hari ekek kiyanawanam muladi air port wahanna baha economy kela wenawa ananmanan, dan nam porata kanata ekak gahanna tiyenne dan aragena hitiya kiyala mokadda une kiyala