මේකයි මචං..මම නම් කියන්නෙ අපි අනාගත්ත කියල,මිනිස්සු මේ තරම් කැපවීම් කරල ස්ට්‍රෙස් ඵකෙන් ගෙදරට වෙලා ඉන්න කොට නේවි/අාමි අය 200+ ට ඵක පාර ලෙඩේ බෝ වෙලා මුළු රටෙන්ම ලෙඩ්ඩු මතු උනා කියන්නෙ අනා ගැනීමක් තමා.අැයි ලොක් ඩවුන් නීතිය ඵයාලට නැති උනේ..ඵහෙම නිවාඩු යන්න දෙනවනම් අඩු ගානෙ ඒක පිළිවෙලට කරන්න තිබ්‍බ..
මේක එතිං වැරදීමක් . එහෙම නොවුන රටවල් හොයන්න හරිම අමාරුයි මොකද මේ වයිරස් එකේ තියෙන පැතිරීම අනුව. අපේ Army එකේ අයට බෝ උනේ ඒ අය Front Line එකේ වැඩ කරපු නිසා . අනිත් රටවල් වල ගොඩක් වෙලාවට බෝවෙන්නේ Front Line එකේ වැඩ කරන මෙඩිකල් Staff වලට . ඇමරිකාවේ UK වල China වල උණේ එකයි . Army එකේ අයට නැතුව Medical Staff වල 200 කට එහෙම බෝ උනානම් අද රටම හාන්සියි නේද. ඒකත් අපේ හොදට ගියා නැත්නම් Medical Staff වලට සෙට් උනානම් Hospital ඔක්කොම වහන්න වෙනවා . කොකත් වෙන්නේ හොඳට
