Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Today at 9:11 PM
House Plan
lenura
Updated:
Yesterday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Vietnam Tour 2019 | Hanoi | Ha long bay | Ninh Binh
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වියට්නාම් විනොද චරිකාව | Vietnam Tour 2019

ට්‍රැවල් කරන්න අසා සෙට් එකට පොඩි හරි උදව්වක් වෙවි කියලා අපි ගියපු ටුවර් එකෙ විස්තර ශෙයර් කරන්න යන්නෙ ඔන්න.

Travel Details:

1. Country: Vietnam

2. Travel Date: Nov 7 -12

3. Airline: Malaysia Airline

4. Hotels: Amorita boutique, The Light Hotel

5. Visited locations: Hanoi, Ha long bay, Ninh Binh

Hanoi: city tour, Temple of Literature, ho chi minh mausoleum, Hoa

Lo prison, Hanoi Museum, West lake, Hoan Kiem Lake

Ha long bay: One night cruise tour (phoenix cruise), titop

island, kayaking, Sung Sot Cave

Ninh Binh: Full Day tour, skull island, tam coc, trang an

Travel Expensive:

1. Fares: 51,000 LKR

2. Visa: 16,000 LKR

3. Cruise Full Board: $119 (21,896LKR) Per Person

4. Transport: $73 (13,432LKR) per person

5. Entrance Tickets: 400, 000 VND (3,133LKR) Per person

6. Hotels: $100 (18,400LKR) Per peson / 5 Nights

7. Foods: 150,000 Per meal x 8 (8,000LKR)

Total Cost without shopping and privet expensive: 131,861 LKR

මෙන්න මෙහෙමඉ වැඩෙ පටන් ගත්තෙ. නොවැම්බර් 7 පාන්දර 12.25 ට ෆ්ලයිට් එක තිබුනෙ (MH178) එ නිසා 6 වෙනිදා රැ 9 වගෙ වෙද්දින් ගිහින් චෙක් ඉන් වෙලා Duty ෆ්‍රී එකෙන් ගන්න දේවල් අරගෙන ගෙට් එකට ගිහින් Boarding උනා.

උදේ 6 වගෙ වෙද්දින් ලැන්ඩින් කරා KUL වල. අපිට පැය 3.30 ට්රන්සිස්ට් එකක් ටිබුන හින්දා අවශ්‍ය දෙවල් කරගෙන Burger King එකෙන් කෑලා එහෙම Hanoi යන ෆ්ලයිට් (MH 752) එකටත් නැගල හනොයි අල ලැන්ඩ් කර ඔන්න එහෙනම්.

අපෙ ඩ්‍රයිව්වර් කලින් ඇවිත් අපි අනකම් බලන් ඉදලා .

කොහොමද ට්‍රාන්ස්පොර්ට් සෙට් කර ගත්තෙ?

අපිට ඔන ඔන විදියට යන්න ඔන හින්දා ට්‍රැවෙල් පැකෙජ් වලින් නෙවෙ ගියෙ. අපි එහෙම කලින් ගිහිනුට් නැ. Tripadvisor එකෙන් හොයලා Whatsapp නම්බර් හොයගෙන ප්රර්යිවට් කන්ටැක්ට් කරන් තම ගියෙ.

ළින්ක්: Vietnam Budget Car Rental

Whatsapp: +84 98 803 83 01

හොටෙල්ස් සෙරම Booking.Com එකෙන් බුක් කරේ.

Day 1:

පලවෙනි දවසෙ හොටෙල් එකට යද්දි 2.30 වගෙ උනා දවල්. එ නිසා මොකුත් ඉවෙන්ට් දාගෙන ගියෙ නැ. රැ වෙලා ශොපින්ග් ලයින් එකක් දාලා බියර් එකක් එක්ක ගෙම්බො කැවා. ගෙම්බො කිව්වට නිකම් කුකුල් මස් වගේ. කියන්නෙ නැතුව දුන්නොත් රැවටෙනවා. දැන් ඉතින් උබලා හිතන ගස් ගෙම්බො නෙවේ උන් ෆර්ම් කරනවා කන්නම.

අපි හානොඉ ඉන්න දවස් කිපයම ඔල්ඩ් ක්වාටර් වල හිටියෙ. එ එරියා එකෙ වැඩිපුරම ෆොරිනස් ලා තම ඉන්නෙ. ශොපින්ග්, ස්ට්‍රිට් ෆූඩ්ස් ඔන තරම් තියන්වා.

Day 2:

අද තමා සිටි ටුවර් එක දාගත්තෙ. HANOI වල තියන MAIN ATTRACTION ටික බලන්න. ගියපු තැන් ටික උඩ දලා තියන්වා. පොටො ටිකක් දන්නම් යටින්. දවල් අපි BHUN CHA කැවා. එක උන්ගෙ MAIN DISH එකක්. BARRAC OBAMA කපු හොටෙල් එකෙන් තමා කැවෙ.

හවස අපි ගිය dong xuan market එකෙ රවුමක් දාන්න. මෙක තොගෙට දෙන මර්කෙට් එකක් එත් ටොක් කරොත් ගන්න පුලුවන්. රෙදි, සපත්තු, කැම ජති, හැම මගුලක්ම තිබ්බා.

Day 3:

හොටෙල් එකෙන් චෙකවුට් වෙලා උදේ 9 ට වගෙ Ha Long Bay යන්න පටන් ගත්තා. කිලො මිටර් 180 වගෙ ටිබුනා අපි හිටපු තැන ඉදන්. හයි වේ එකෙ ගියපු නිසා පැය දෙකෙන් වගෙ ගිය.

12.15 ට කෘඉස් එකට චෙකින් උනා. පහුවදා දවල් වෙනකම් දැන් මෙකෙ තමා. කැම නම් සුපිරි එකටම තිබුනා. ගොඩක්ම සී ෆුඩ්ස් තමා.

හවස අපිව එක්කන් ගියා. Tiptop Island එකට. එකෙ ස්ව්මින්ග් කරන්න පුලුවන්. පොඩි හයිකින්ග් එකක් දාලා අයිලන්ඩ් එකෙ උඩටම ගියම තමා බේ එක ලස්සන පෙන්නෙ. වියට්නාම් යන අය අනිවා හා ලොන්ග් බේ යන්න. අ තරම් වටිනවා මේක බලගන්න එක.

අයෙ කෘස් එකට අවිත් හවස 5 ට වගෙ තව පොට් එකක්ට ගිය නම(Hang Luon). මෙකෙ කැමති අයට Kayking කරන්න පුලුවන්. අනිත් අයට හබල් බොට්ටුවල් තියන්ව එකෙ රවුමක් ගිහින් අන්න පුලුවන්. එකත් එවර වේලා කෘස් එකට අවා. පස්සෙ ඩිනර් එක ගත්තා. බොන අයට බොන්න පුලුවන්, මලු අල්ලන උන්ට එකත් පුලුවන්. කැමති දෙයක් කරැකි එලි වෙන කම්.

Day 4:

බ්‍රෙක්ෆර්ස්ට් අරන් එවර වෙලා අපි ගිය බලන්න. Sung Sot Cave එක. මෙක හදිලා තියෙන්නෙ වතුර වැඩි කලෙක වතුරෙන්ම වෙන්න ඔන. මරම ලස්සන පොට් එකක්. කිලො මිටර් 2ක් වගෙ අතුලෙ අවිදන් යන්න තිබුනා. Sunctum Movie එක මතක් උන එක අතුලට ගියාම.

අයෙ කෘස් එකට අවා. ලන්ච් එක ගත්තා පොඩි කුකින් ක්ලාස් එකක් තිබ්බා රොල් එකක් හදන විදිය. එකත් හදලා අවත් කාලා කෘස් එකෙන් චෙකවුට් උනා දවල් 1 වගෙ වෙද්දි. පස්සෙ අයෙම හනොයි අවා අලුත් හොටෙල් එකෙ චෙකින් උනා.

රැ වෙලා ශොපින්ග් පරාක් දැමමා. BIG C කියලා මොල් එකක් තියන්ව එකෙන් ගත්තා චොකලට් අනම් මනම් එද්දි අරන් එන්න ගොඩක් දෙවල්.

Day 5:

උදෙම Ning Binh යන්න පිටත් උනා. Tom Coc සහ Trang Ann තමා අපි ගියෙ. තව පොඩි පොඩි පන්සල් දෙකකට ගියා.වල හබල් බොට්ටු රයිඩ් එකක් තියන්වා. රුට් 3ක් තියන්වා කැමති එකක් ගතකි. අපි 3 වෙනි රුට් එකෙ ගියෙ. මෙක ගගක් දිගෙ බොටුවෙන් පදගෙන යනනෙ. එක බොටුවක 4 දෙනෙක්ට ගියකි. යන ගමන් තියනවා පන්සල් කිපයක් අවගෙ බැහැලා ගියකි. එක cave එකක් තියනවා 1KM දිග. අනිත් අවාත් මිටර් 450,150 වගෙ. තව Kong Skull Island එහෙම ශොට් කරපු place බලුවා.

Day 6:

හවස් වෙනකම්ම අවිදලා හොටෙල් එකට අවා. පහුවදා උදෙ 10 වෙද්දි චෙකවුට් වෙලා Air port එකට ගියා.

රැ 11.30 වෙද්දි ලන්කවේ. එහෙනම් ඉලග ට්වර් එකෙන් සෙට් වෙමු. දැනගන්න දෙයක් තියනවන්ම් දන්න. දන්න දෙවල් කියල දෙන්නම්.

[QUOTE="channamoney, post: 24994825, member: 292031"] [SIZE="6"][COLOR="RoyalBlue"]වියට්නාම් විනොද චරිකාව😁😁 | Vietnam Tour 2019 🇻🇳 [/COLOR][/SIZE] [SIZE="5"]ට්‍රැවල් කරන්න අසා සෙට් එකට පොඩි හරි උදව්වක් වෙවි කියලා අපි ගියපු ටුවර් එකෙ විස්තර ශෙයර් කරන්න යන්නෙ ඔන්න. [/SIZE] _______________________________________________________________________________ [B]Travel Details:[/B] 1. Country: Vietnam 2. Travel Date: Nov 7 -12 3. Airline: Malaysia Airline 4. Hotels: Amorita boutique⭐⭐⭐, The Light Hotel⭐⭐⭐⭐ 5. Visited locations: Hanoi, Ha long bay, Ninh Binh [B]Hanoi:[/B] city tour, Temple of Literature, ho chi minh mausoleum, Hoa Lo prison, Hanoi Museum, West lake, Hoan Kiem Lake [B]Ha long bay[/B]: One night cruise tour (phoenix cruise⭐⭐⭐), titop island, kayaking, Sung Sot Cave [B]Ninh Binh:[/B] Full Day tour, skull island, tam coc, trang an _______________________________________________________________________________ [B]Travel Expensive:[/B] 1. Fares: 51,000 LKR 2. Visa: 16,000 LKR 3. Cruise Full Board: $119 (21,896LKR) Per Person 4. Transport: $73 (13,432LKR) per person 5. Entrance Tickets: 400, 000 VND (3,133LKR) Per person 6. Hotels: $100 (18,400LKR) Per peson / 5 Nights 7. Foods: 150,000 Per meal x 8 (8,000LKR) [B][COLOR="Sienna"]Total Cost without shopping and privet expensive: 131,861 LKR[/COLOR][/B] _______________________________________________________________________________ මෙන්න මෙහෙමඉ වැඩෙ පටන් ගත්තෙ. නොවැම්බර් 7 පාන්දර 12.25 ට ෆ්ලයිට් එක තිබුනෙ (MH178) එ නිසා 6 වෙනිදා රැ 9 වගෙ වෙද්දින් ගිහින් චෙක් ඉන් වෙලා Duty ෆ්‍රී එකෙන් ගන්න දේවල් අරගෙන ගෙට් එකට ගිහින් Boarding උනා. උදේ 6 වගෙ වෙද්දින් ලැන්ඩින් කරා KUL වල. අපිට පැය 3.30 ට්රන්සිස්ට් එකක් ටිබුන හින්දා අවශ්‍ය දෙවල් කරගෙන Burger King එකෙන් කෑලා එහෙම Hanoi යන ෆ්ලයිට් (MH 752) එකටත් නැගල හනොයි අල ලැන්ඩ් කර ඔන්න එහෙනම්. අපෙ ඩ්‍රයිව්වර් කලින් ඇවිත් අපි අනකම් බලන් ඉදලා 🙂🙂. [IMG]https://i.imgur.com/WaWiEPY.jpg[/IMG] කොහොමද ට්‍රාන්ස්පොර්ට් සෙට් කර ගත්තෙ? අපිට ඔන ඔන විදියට යන්න ඔන හින්දා ට්‍රැවෙල් පැකෙජ් වලින් නෙවෙ ගියෙ. අපි එහෙම කලින් ගිහිනුට් නැ. Tripadvisor එකෙන් හොයලා Whatsapp නම්බර් හොයගෙන ප්රර්යිවට් කන්ටැක්ට් කරන් තම ගියෙ. [B]ළින්ක්[/B]: [URL="https://www.tripadvisor.com/Attraction_Review-g293925-d11612118-Reviews-Vietnam_Budget_Car_Rental-Ho_Chi_Minh_City.html"]Vietnam Budget Car Rental[/URL] [B]Whatsapp:[/B] +84 98 803 83 01 හොටෙල්ස් සෙරම Booking.Com එකෙන් බුක් කරේ. [B]Day 1:[/B] පලවෙනි දවසෙ හොටෙල් එකට යද්දි 2.30 වගෙ උනා දවල්. එ නිසා මොකුත් ඉවෙන්ට් දාගෙන ගියෙ නැ. රැ වෙලා ශොපින්ග් ලයින් එකක් දාලා බියර් එකක් එක්ක ගෙම්බො කැවා. ගෙම්බො කිව්වට නිකම් කුකුල් මස් වගේ. කියන්නෙ නැතුව දුන්නොත් රැවටෙනවා. දැන් ඉතින් උබලා හිතන ගස් ගෙම්බො නෙවේ උන් ෆර්ම් කරනවා කන්නම. [IMG]https://i.imgur.com/B2cNwJb.jpg[/IMG] අපි හානොඉ ඉන්න දවස් කිපයම ඔල්ඩ් ක්වාටර් වල හිටියෙ. එ එරියා එකෙ වැඩිපුරම ෆොරිනස් ලා තම ඉන්නෙ. ශොපින්ග්, ස්ට්‍රිට් ෆූඩ්ස් ඔන තරම් තියන්වා. [B]Day 2:[/B] අද තමා සිටි ටුවර් එක දාගත්තෙ. HANOI වල තියන MAIN ATTRACTION ටික බලන්න. ගියපු තැන් ටික උඩ දලා තියන්වා. පොටො ටිකක් දන්නම් යටින්. දවල් අපි BHUN CHA කැවා. එක උන්ගෙ MAIN DISH එකක්. BARRAC OBAMA කපු හොටෙල් එකෙන් තමා කැවෙ. හවස අපි ගිය dong xuan market එකෙ රවුමක් දාන්න. මෙක තොගෙට දෙන මර්කෙට් එකක් එත් ටොක් කරොත් ගන්න පුලුවන්. රෙදි, සපත්තු, කැම ජති, හැම මගුලක්ම තිබ්බා. [B]Day 3: [/B] හොටෙල් එකෙන් චෙකවුට් වෙලා උදේ 9 ට වගෙ Ha Long Bay යන්න පටන් ගත්තා. කිලො මිටර් 180 වගෙ ටිබුනා අපි හිටපු තැන ඉදන්. හයි වේ එකෙ ගියපු නිසා පැය දෙකෙන් වගෙ ගිය. 12.15 ට කෘඉස් එකට චෙකින් උනා. පහුවදා දවල් වෙනකම් දැන් මෙකෙ තමා. කැම නම් සුපිරි එකටම තිබුනා. ගොඩක්ම සී ෆුඩ්ස් තමා. හවස අපිව එක්කන් ගියා. Tiptop Island එකට. එකෙ ස්ව්මින්ග් කරන්න පුලුවන්. පොඩි හයිකින්ග් එකක් දාලා අයිලන්ඩ් එකෙ උඩටම ගියම තමා බේ එක ලස්සන පෙන්නෙ. වියට්නාම් යන අය අනිවා හා ලොන්ග් බේ යන්න. අ තරම් වටිනවා මේක බලගන්න එක. [IMG]https://i.imgur.com/OYlEBcJ.jpg[/IMG] අයෙ කෘස් එකට අවිත් හවස 5 ට වගෙ තව පොට් එකක්ට ගිය නම(Hang Luon). මෙකෙ කැමති අයට Kayking කරන්න පුලුවන්. අනිත් අයට හබල් බොට්ටුවල් තියන්ව එකෙ රවුමක් ගිහින් අන්න පුලුවන්. එකත් එවර වේලා කෘස් එකට අවා. පස්සෙ ඩිනර් එක ගත්තා. බොන අයට බොන්න පුලුවන්, මලු අල්ලන උන්ට එකත් පුලුවන්. කැමති දෙයක් කරැකි එලි වෙන කම්. [B]Day 4:[/B] බ්‍රෙක්ෆර්ස්ට් අරන් එවර වෙලා අපි ගිය බලන්න. Sung Sot Cave එක. මෙක හදිලා තියෙන්නෙ වතුර වැඩි කලෙක වතුරෙන්ම වෙන්න ඔන. මරම ලස්සන පොට් එකක්. කිලො මිටර් 2ක් වගෙ අතුලෙ අවිදන් යන්න තිබුනා. Sunctum Movie එක මතක් උන එක අතුලට ගියාම. අයෙ කෘස් එකට අවා. ලන්ච් එක ගත්තා පොඩි කුකින් ක්ලාස් එකක් තිබ්බා රොල් එකක් හදන විදිය. එකත් හදලා අවත් කාලා කෘස් එකෙන් චෙකවුට් උනා දවල් 1 වගෙ වෙද්දි. පස්සෙ අයෙම හනොයි අවා අලුත් හොටෙල් එකෙ චෙකින් උනා. රැ වෙලා ශොපින්ග් පරාක් දැමමා. BIG C කියලා මොල් එකක් තියන්ව එකෙන් ගත්තා චොකලට් අනම් මනම් එද්දි අරන් එන්න ගොඩක් දෙවල්. [IMG]https://i.imgur.com/O3iZXXJ.jpg[/IMG] [IMG]https://i.imgur.com/DEyOXqa.jpg[/IMG] [B]Day 5:[/B] උදෙම Ning Binh යන්න පිටත් උනා. Tom Coc සහ Trang Ann තමා අපි ගියෙ. තව පොඩි පොඩි පන්සල් දෙකකට ගියා.වල හබල් බොට්ටු රයිඩ් එකක් තියන්වා. රුට් 3ක් තියන්වා කැමති එකක් ගතකි. අපි 3 වෙනි රුට් එකෙ ගියෙ. මෙක ගගක් දිගෙ බොටුවෙන් පදගෙන යනනෙ. එක බොටුවක 4 දෙනෙක්ට ගියකි. යන ගමන් තියනවා පන්සල් කිපයක් අවගෙ බැහැලා ගියකි. එක cave එකක් තියනවා 1KM දිග. අනිත් අවාත් මිටර් 450,150 වගෙ. තව Kong Skull Island එහෙම ශොට් කරපු place බලුවා. [IMG]https://i.imgur.com/7PsNykQ.jpg[/IMG] [IMG]https://i.imgur.com/NTYk49c.jpg[/IMG] [IMG]https://i.imgur.com/TrUY2wS.jpg[/IMG] [B]Day 6:[/B] හවස් වෙනකම්ම අවිදලා හොටෙල් එකට අවා. පහුවදා උදෙ 10 වෙද්දි චෙකවුට් වෙලා Air port එකට ගියා. රැ 11.30 වෙද්දි ලන්කවේ. එහෙනම් ඉලග ට්වර් එකෙන් සෙට් වෙමු. දැනගන්න දෙයක් තියනවන්ම් දන්න. දන්න දෙවල් කියල දෙන්නම්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom