විහාරමහදේවී පාක් එකනම් අපි පොඩිකාලේ ඉඳන් අන්තිම චාටර් පාක් එක.
ගස් යට තියං බඩු ගහන එක, ගල් කපන එක, ගැට මිරිකන එක
.....වගේ දේවල් තමයි උදේ ඉඳන් රෑ වෙනකං වුනේ
..... මතකහැටියට ඉස්කෝලේ කට්කරල එන කපල්ස්ලගෙන් බේරගන්නම බැරුව උන්ට වතුරත් ගැහුව කාලයක්.
සතුටු උයන තියෙන නිසා ඔය පාක් එකට පොඩි ලමයි හා ෆැමිලීස් ගොඩක් එනව, ඊට අමතරව දුරපලාත්වල ඉඳල කොළඹ බලන්න එන පොඩි උනුත් බස් පිටින් ඔතනට එනව එහෙම තැනක වනචාරී විදියට හැසිරෙන එක වැරදියි.
මොනවවුනත් ලංකාව හැමවෙලේම යන්නේ රුවිතෙට. කොල්ලෙක්ට කෙල්ලෙක්ට ආදරය කරන්න තැනක් නෑ..... තිබුනත් තැනක් උන් යන්නේත් සංසර්ගෙට
....... මොලෝ රහක් නෑ....... කාලයක් සූ එකේ තැන් දෙක තුනකත් කපල්ස් පිරිල හිටිය. පොඩි එකෙක් අරං තියා මහමිනිහෙක්ටවත් ඒ පැත්තේ වත් යන්න බැරිගානට උනුත් හැසිරුනේ
......
ශ්‍රී ලාංකිය ප්‍රෞඩ සභ්‍යත්වය වගේ බර වචන දාල මිනිස්සුන්ගේ ඔලු වලට නිකරුනේ ලිංගික ආතතියක් දීමේ ප්‍රතිපල තමයි ඉතින්.
පාක් එකකට යන්න නෑ.... බීච් ව්කකට යන්න නෑ... රූම් එකකට යන්න නෑ..... පන්සලකට යන්න නෑ........ වැලක් බලන්න නෑ....... අන්තිමට ඉතින් අම්බ අසහනකාරයො ටිකක් තමයි රටට එකතුවෙන්නේ....... ඊටපස්සේ ඉතින් නාකිගෑනියෙක් දැක්කත් මෝල කුලප්පුවෙනව..........

අනේමන්දා දූපත කවදා ගොඩයයිද කියල.......

Linda
ගස් යට තියං බඩු ගහන එක, ගල් කපන එක, ගැට මිරිකන එක
.....වගේ දේවල් තමයි උදේ ඉඳන් රෑ වෙනකං වුනේ
..... මතකහැටියට ඉස්කෝලේ කට්කරල එන කපල්ස්ලගෙන් බේරගන්නම බැරුව උන්ට වතුරත් ගැහුව කාලයක්.
සතුටු උයන තියෙන නිසා ඔය පාක් එකට පොඩි ලමයි හා ෆැමිලීස් ගොඩක් එනව, ඊට අමතරව දුරපලාත්වල ඉඳල කොළඹ බලන්න එන පොඩි උනුත් බස් පිටින් ඔතනට එනව එහෙම තැනක වනචාරී විදියට හැසිරෙන එක වැරදියි.
මොනවවුනත් ලංකාව හැමවෙලේම යන්නේ රුවිතෙට. කොල්ලෙක්ට කෙල්ලෙක්ට ආදරය කරන්න තැනක් නෑ..... තිබුනත් තැනක් උන් යන්නේත් සංසර්ගෙට

....... මොලෝ රහක් නෑ....... කාලයක් සූ එකේ තැන් දෙක තුනකත් කපල්ස් පිරිල හිටිය. පොඩි එකෙක් අරං තියා මහමිනිහෙක්ටවත් ඒ පැත්තේ වත් යන්න බැරිගානට උනුත් හැසිරුනේ
...... ශ්‍රී ලාංකිය ප්‍රෞඩ සභ්‍යත්වය වගේ බර වචන දාල මිනිස්සුන්ගේ ඔලු වලට නිකරුනේ ලිංගික ආතතියක් දීමේ ප්‍රතිපල තමයි ඉතින්.