Vijaya Kumaranatunga තම දුවට ගැයු ගීය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Vijaya Kumaranatunga තම දුවට ගැයු ගීය

    විජය කුමාරණතුංග තම දුවට ගැයු ගීය ....

    Vijaya_Kumaranatunga_%281945-1988%29.jpg


    විජය කුමාරණතුංග - දුව යශෝධරාට ගීතයක් ගයලා තියනවා,එකේ කියවෙනවා අනාගතයේ කිනම් විදිය කාන්තාවක් විය යුතුද කියාත් - මේ ගීය මගේ හිතේ ගොඩක් අය අහලා නැතුව ඇති.දෙවැනියට දිලා තියන ගීතය නම් කොහොමත් අහලා නැතුව ඇති - එකනම් නෙට් එකෙත් නැ.

    දුවගේ ගීය (
    යශෝධරා දුවේ)
    http://snd.sc/10HGZDv

    අනික් ගීය (වෙරලේ ‍රැලි වාගේ)

    http://snd.sc/13AP5vo
     
    • Like
    Reactions: hushish21

    hushish21

    Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    මචන් .........
    අයෙත් මේ වගේ රත්තරන් මනුස්සයෙක් අපිට හම්බෙන්නේ නැ මචන්...
    අද විජය කුමාරණතුන්ග මහතා හිටියනම් කියලා වැඩක් නෑ...........

    ඇත්තටම මම ගොඩාක් ගරු කරන, ආදරෙ කරන, රත්තරන් හදවතක් තියෙන නියම සින්හලයෙක්..
    ඔබට රෙප් සහොදරය 001flyD
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මචන් .........
    අයෙත් මේ වගේ රත්තරන් මනුස්සයෙක් අපිට හම්බෙන්නේ නැ මචන්...
    අද විජය කුමාරණතුන්ග මහතා හිටියනම් කියලා වැඩක් නෑ...........

    ඇත්තටම මම ගොඩාක් ගරු කරන, ආදරෙ කරන, රත්තරන් හදවතක් තියෙන නියම සින්හලයෙක්..
    ඔබට රෙප් සහොදරය 001flyD

    මමත් ගොඩක් ආදරය සහ ගරු කරන චරිතයක් සහෝ,අයෙත් මෙහෙම නළුවෙක් සිංහල සිනමාවේ දකින්න ලැබෙන්න නැ. :(