Vijaya Kumaratunga nam soduru minisata

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    n6178617121554282727.jpg
    vijayakumarathunga.jpg




    15444101776069847489100.jpg
    15444101775433180886100.jpg


    Soduru Minisaneni 1988.02.16 vana dina oba apa atarin sadahatama ven viya,oba apa atarin ven vee 16 dinata 22 vasaraki



    Soduru minisaneni Obata Pidena Upaharayaki me
     
    • Like
    Reactions: kpgunathilaka

    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    I invite to all elakiri members,Oyala laga tiyana vijaya memories me thread ekata add karanna

    Pics,videos vage deval
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    විජය කුමාරතුන්ග නම් වූ ඒ සොදුරු මිනිසාට මෙය උපහාරයක්ම වේවා...
    හිත හොද , යහපත් , බෝධිසත්වයන් වැනි මිනිසුන් ජීවත් වෙන්නේ ඉතාම ටික කලකි..
    ඔවුන්ව කෙසේ හෝ දෙවියන් , උන්වහන්සේ ලගට ගනී..
    ආදරනීය විජය කුමරතුන්ගයානෙනි..
    ඔබ අපෙන් වෙන්ව වසර 22ක් ගතවී ගියද , ඒ සොදුරැ මතකයන් අප හදවත් වල සදා රැදෙනු ඇත..
    vijaya3.jpg

     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කොතරම් විශිෂ්ඨ මිනිසෙක්ද
    සැබෑ කළාකරැවෙක්, වැදගත් දේශපාලකයෙක්, සොදුරැ මිනිසෙක්
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රත්තරං මිනිසෙකුට කල උතුම් උපහාරයක්..කාලීන සටහනක්...