Comments balapalla
•කලින් ඉවෙන්ට්වලින් ගෙනාපු ඩොලර් හොඳටම ඇති.ආයෙ එපා


•ඔයා කලින් ගේනාපු ඩොලර් වලින් තෙල් නැව් 4ක්ම ගෙනාව

•2022.03.06 EMF festival එකක් කියලා මොකද්ද එකක් කරා port city එකේ කිසිම organise එකක් නෑ සල්ලි ටික අරන් මු පැන්නා 1am වෙනකොට party එක නැවැත්තුවා

•ආයෙ කියන්න දෙයක් ඉතුරු කරල නෑ.. ඔක්කොම කියල
•ඇයි කලු සල්ලි සුදු කරන්න දෙන්න බෑ කිව්වද.. දුකද උඹට





•EMF කියලා එකක් තිබ්බා. ටිකක් රෑ වෙද්දි කොල්ලයි බල්ලයි සෙරම ඒක ඇතුලේ. ඒ අස්සෙන් කොල්ලෝ සෙට් වෙලා බොන්ගෝ ගගහ නටනවා event එක මැද



•JVP Uncle ලත් comments daala hutto events gana

•ඔයාගෙ event නම් ආයෙ එපා

•රටට ඩොලර් ගේන්නනෙ මේ වෑයම

•අරගල කාලේටයි මහින්දලාට බනින l
කාලෙටයි පීපෙන තොර් අය්යා


