Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
Vikasitha Pem Original version
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විකසිත පෙම් පොකුරු පියුම්

ඔබේ පයට පොඩි වී ගියාදෙන්

පතිකුලයට අද මට පිටුපා යන

මගේ සොඳුරු ළඳුනේ...//

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ

ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ

ආදර සැමරුම් ප්‍රේම පුරාණේ

ඔබට විරහ ගිනි නොගෙනේවා...//

විකසිත පෙම්...

තනිකම රජයන පාලු විමානේ

ගොම්මන් කළුවර හඬා වැටෙද්දී

ඔබ දිවි අරණේ රුවන් විජිතයේ

මැණික් පහන් වැට දැල්වේවා...//

විකසිත පෙම්...

[YOUTUBE]FFHmmq7OSl4[/YOUTUBE]

පද රචනය

අජන්තා රණසිංහයන් තම ජීවිතයේ ආදර අත්දැකීම් ගැන බොහෝ ගීත ලියපු පුද්ගලයෙක්.ඔහුගේ පෙම්වතිය ඔහු හැර ගියා වේදනාව කැටිකර මේ ගීතයෙන් මුදාහැර තිබෙනවා. කාලයක් තිස්සේ පෙම් කරපු ඇය ඔහුට පිටුපා වෙනත් අයෙක විවාහ කර ගත් අවස්ථාව පසුබිම් කරගෙන ඔහු ලියපු පද මාලාව තමයි මේ සින්දුවේ එන්නෙ. පතිකුලයට පියනගන ඇයට ඔහු වෛර කලේ නැහැ, ඒ වෙනුවට ඔහුගේ සිතේ මතුවුණු ප්‍රාර්ථනාවන් ගීයකට එකතු කලා. සැම අවස්ථාවකම විරහ වේදනාව සමග ඇයට යහපතක් ප්‍රාර්ථනා කරන ලෙසට ගීතය රචනා කර තිබෙනවා.

විචාරය

අපේ දේශීය කාන්තාවන්, පිරිමින් හැදියාව... සහ චර්යාවන් අනුව උසස් තැනක ඉන්නේ. කිසි විටෙක ඊර්ෂ්‍යාවක් ඇතිකර ගන්නේ නැහැ. මේ ගීයේ සඳහන් පෙම්වතාත් එහෙමයි. ඇය තමාව අතැර දැමුවේ නොගැළපෙන නිසානේ. බැරි වෙලාවත් විවාහ වුණා නම් දෙදෙනාගේම ජීවිත අඳුරට ගමන් කරන්න තිබුණා. මේ පෙම්වතා හිතුවේ එහෙමයි.

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ

ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ

ආදර සැමරුම් ප්‍රේම පුරාණේ

ඔබට විරහ ගිනි නොගෙනේවා

ඔබ නැති සොවින් මම රෑට තනි යහනේ ඉඳන් ඉකිබිඳිනවා... හිතේ උපන් කඳුළු බිඳු නෙතින් පිටවෙන්න ඔන්න මෙන්න. ඒත් කමක් නැහැ... අපේ ආදරණීය සැමරුම් ගැන හිතමින් මම දුක්වෙන්නම්. ඒත් එවන් විරහ දුකක් ඔබට නම් නොදැනේවා.

ඔහු ඇය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. හිතේ කිසිම කහටක් නෑ. හිතින් දුක් වින්දත් මේ පරාජිත පෙම්වතා ප්‍රාර්ථනා කරන්නේ ඇයට සුබ දිවියක්. පෙම්වතකුගෙන් විය යුත්තේ ඒක තමයි... හිතේ වේදනාවක් ඇති නොවෙනවා නොවේ. ඒත් ඉතිං තමන්ට නොගැළපෙනවා නම් අතහරින එකනේ හොඳ... පෙම්වතා සහ පෙම්වතිය කෲර ලෙස හෝ ආදරණීය ලෙස දෙදෙනාගෙන් වෙන් වුණාට කමක් නැහැ. විවාහය කියන්නේ ප්‍රේමය නොවෙයිනේ. විවාහය ඊට වඩා ගැඹුරු බැඳීමක්. ඒ නිසා වෙන්වෙන එක හොඳයි. අතැර දැමූ පසුව ඇතිවන සිත් වේදනාව සදාකාලික නැහැ. හදවත පළලා උණු ලේ දහරින් කියලා සිංදු ලිව්වාට එහෙම වෙන්නේ නැහැ. ආචාර්ය අජන්තා යළි තමන්ගේ ගීයෙන් කියෑවෙන ගැඹුරු අර්ථය පහදා දුන්නා.

තනිකම රජයන පාළු විමානේ

ගොම්මන් කළුවර හඬා වැටෙද්දී

ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ

මැණික් පහන් වැට දැල්වේවා

ගොම්මන් කළුවර වැටෙද්දී තනිකම වැඩියෙන් දැනෙනවා. පුදුමාකාර පාළුවක් දැනෙන්නේ. ගොම්මනේ උපදින තනියත් එක්ක මේ පරාජිත පෙම්වතාගේ හදවත හඬා වැටෙනවා. ඒත් ඔහු තුළ ඇය කෙරෙහි තරහක්, වෛරයක් නෑ. ඒ නිසා තමයි ඔහු ඇයගේ අනාගතයට සුබ පතන්නේ අනාගත ජීවිතය ආලෝකවත් වේවා යෑයි පතන්නේ...

[QUOTE="hichchiputha, post: 24024566, member: 565736"] [SIZE="4"]විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ...// හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිනි නොගෙනේවා...// විකසිත පෙම්... තනිකම රජයන පාලු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබ දිවි අරණේ රුවන් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා...// විකසිත පෙම්...[/SIZE] [YOUTUBE]FFHmmq7OSl4[/YOUTUBE] [SIZE="4"]පද රචනය අජන්තා රණසිංහයන් තම ජීවිතයේ ආදර අත්දැකීම් ගැන බොහෝ ගීත ලියපු පුද්ගලයෙක්.ඔහුගේ පෙම්වතිය ඔහු හැර ගියා වේදනාව කැටිකර මේ ගීතයෙන් මුදාහැර තිබෙනවා. කාලයක් තිස්සේ පෙම් කරපු ඇය ඔහුට පිටුපා වෙනත් අයෙක විවාහ කර ගත් අවස්ථාව පසුබිම් කරගෙන ඔහු ලියපු පද මාලාව තමයි මේ සින්දුවේ එන්නෙ. පතිකුලයට පියනගන ඇයට ඔහු වෛර කලේ නැහැ, ඒ වෙනුවට ඔහුගේ සිතේ මතුවුණු ප්‍රාර්ථනාවන් ගීයකට එකතු කලා. සැම අවස්ථාවකම විරහ වේදනාව සමග ඇයට යහපතක් ප්‍රාර්ථනා කරන ලෙසට ගීතය රචනා කර තිබෙනවා. විචාරය අපේ දේශීය කාන්තාවන්, පිරිමින් හැදියාව... සහ චර්යාවන් අනුව උසස් තැනක ඉන්නේ. කිසි විටෙක ඊර්ෂ්‍යාවක් ඇතිකර ගන්නේ නැහැ. මේ ගීයේ සඳහන් පෙම්වතාත් එහෙමයි. ඇය තමාව අතැර දැමුවේ නොගැළපෙන නිසානේ. බැරි වෙලාවත් විවාහ වුණා නම් දෙදෙනාගේම ජීවිත අඳුරට ගමන් කරන්න තිබුණා. මේ පෙම්වතා හිතුවේ එහෙමයි. හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිනි නොගෙනේවා ඔබ නැති සොවින් මම රෑට තනි යහනේ ඉඳන් ඉකිබිඳිනවා... හිතේ උපන් කඳුළු බිඳු නෙතින් පිටවෙන්න ඔන්න මෙන්න. ඒත් කමක් නැහැ... අපේ ආදරණීය සැමරුම් ගැන හිතමින් මම දුක්වෙන්නම්. ඒත් එවන් විරහ දුකක් ඔබට නම් නොදැනේවා. ඔහු ඇය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. හිතේ කිසිම කහටක් නෑ. හිතින් දුක් වින්දත් මේ පරාජිත පෙම්වතා ප්‍රාර්ථනා කරන්නේ ඇයට සුබ දිවියක්. පෙම්වතකුගෙන් විය යුත්තේ ඒක තමයි... හිතේ වේදනාවක් ඇති නොවෙනවා නොවේ. ඒත් ඉතිං තමන්ට නොගැළපෙනවා නම් අතහරින එකනේ හොඳ... පෙම්වතා සහ පෙම්වතිය කෲර ලෙස හෝ ආදරණීය ලෙස දෙදෙනාගෙන් වෙන් වුණාට කමක් නැහැ. විවාහය කියන්නේ ප්‍රේමය නොවෙයිනේ. විවාහය ඊට වඩා ගැඹුරු බැඳීමක්. ඒ නිසා වෙන්වෙන එක හොඳයි. අතැර දැමූ පසුව ඇතිවන සිත් වේදනාව සදාකාලික නැහැ. හදවත පළලා උණු ලේ දහරින් කියලා සිංදු ලිව්වාට එහෙම වෙන්නේ නැහැ. ආචාර්ය අජන්තා යළි තමන්ගේ ගීයෙන් කියෑවෙන ගැඹුරු අර්ථය පහදා දුන්නා. තනිකම රජයන පාළු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා ගොම්මන් කළුවර වැටෙද්දී තනිකම වැඩියෙන් දැනෙනවා. පුදුමාකාර පාළුවක් දැනෙන්නේ. ගොම්මනේ උපදින තනියත් එක්ක මේ පරාජිත පෙම්වතාගේ හදවත හඬා වැටෙනවා. ඒත් ඔහු තුළ ඇය කෙරෙහි තරහක්, වෛරයක් නෑ. ඒ නිසා තමයි ඔහු ඇයගේ අනාගතයට සුබ පතන්නේ අනාගත ජීවිතය ආලෝකවත් වේවා යෑයි පතන්නේ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom