vikings නැවතත්

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    නැවතත් ලේයින් තේත් වන කාලය .. vikings කතාමලාව ගැන හැමෝම දන්නාවා ඇති කියලා හිතනවා....මෙි ඒ කතාමලාවෙි මෙි season 4 විකාශය අරමිභයයි...මෙි මාසේ 18...

    250px-Vikings_Season_4.png




    කතව ගැන අමුතුවෙන් කරැණු ඕනි නැනේ.....මෙික මමත් මග බලන් හිටපු කථවක්:D:D....season 3 ඉවර උනේ රැග්නා කොහොමහරි ගේමක් දුන්න විදිය මතකනේ...:baffled::baffled:
    Paris අල්ල ගත්ත වදිහ..:shocked:අන්තිමෙිදි රෝලෝව Paris නතරකලා මතක ඇතිනේ..:yes::yes:මෙි කථව පටන් ගන්නේ ඒතන ඉදන්..රෝලෝ දැන්නමි paris වල හිටපු princess ටෝක් කරලත් ඇතිනේ..:P:P

    vikings-season-4.jpg


    හැබැයි
    season 4 Trailer ඒකේ නමි තමන් brother vs brothers fight ඒකක් වෙන්නේ කියලා බලපුවම හිතනවා..:shocked::shocked: ඒත් කලින් බලපු අය දන්නවානේ කලිනුත් brother vs brothers fight ඒකේන් කවු දිනුවෙි කියලා..:D:Dඅපි බලමු ඒක කොහොම වෙයිද කියලා නැත්නමි ඒක තවත් plan ක් වෙන්ටත් පුළුවන් ....අපිට තව ලගතා :love::P එහෙම බාලාගන්ටත් පුළුවන්නේ...හරි තව දවස් 2කින් බලමු...දුකකට තියන්නේ episode 6 නිසා..:sorry:

    හරි මම කැපුනා.. පහලි
    න් Trailer න්මි..:):)




    https://www.youtube.com/watch?v=3PK2tIyENVA