නැවතත් ලේයින් තේත් වන කාලය .. vikings කතාමලාව ගැන හැමෝම දන්නාවා ඇති කියලා හිතනවා....මෙි ඒ කතාමලාවෙි මෙි season 4 විකාශය අරමිභයයි...මෙි මාසේ 18...
කතව ගැන අමුතුවෙන් කරැණු ඕනි නැනේ.....මෙික මමත් මග බලන් හිටපු කථවක්
....season 3 ඉවර උනේ රැග්නා කොහොමහරි ගේමක් දුන්න විදිය මතකනේ...
Paris අල්ල ගත්ත වදිහ..
අන්තිමෙිදි රෝලෝව Paris නතරකලා මතක ඇතිනේ..
මෙි කථව පටන් ගන්නේ ඒතන ඉදන්..රෝලෝ දැන්නමි paris වල හිටපු princess ව ටෝක් කරලත් ඇතිනේ..

හැබැයි season 4 Trailer ඒකේ නමි තමන් brother vs brothers fight ඒකක් වෙන්නේ කියලා බලපුවම හිතනවා..
ඒත් කලින් බලපු අය දන්නවානේ කලිනුත් brother vs brothers fight ඒකේන් කවුද දිනුවෙි කියලා..
අපි බලමු ඒක කොහොම වෙයිද කියලා නැත්නමි ඒක තවත් plan ක් වෙන්ටත් පුළුවන් ....අපිට තව ලගතා 
එහෙම බාලාගන්ටත් පුළුවන්නේ...හරි තව දවස් 2කින් බලමු...දුකකට තියන්නේ episode 6 නිසා..
හරි මම කැපුනා.. පහලින් Trailer දන්නමි..

https://www.youtube.com/watch?v=3PK2tIyENVA