Villvay Dehiwala අහුවෙන්න එපා!

samantest12345

Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    ඒ කාලෙ ඕක හැදින්වුනේ "Wellspring" කියල නමකින්. ඒ කාලෙ නම් එහෙම salary issue එකක් තිබුනෙ නෑ. හැබැයි ඒ කාලෙ හිටියා චාමර හේනක කියල සක්කිලියෙක්. Micro management කියන්නෙ මොනවගේද කියල මම හරියටම දැනගත්තෙ උගෙන් තමයි. නිවාඩුවක් එහෙම ඉල්ලුවොත් ඌ ඉස්සෙල්ලම කරන්නෙ වැඩක් තිබුනත් නැතත් කැන්සල් කරල දාන එක. ඉතින් කට්ටිය නිවාඩු ඉල්ලන්නෙ, අයිය බඳිනව.. මාම මලා... අම්මට අන්තිමයි.. වගේ බොරු ඒව කියල. ඌ අයින් උනාට පස්සෙ කොම්පැනියෙ Environment එක නම් හොඳ වෙන්න ඇති.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සිරාද? මට ඕකෙන් කතා කරාත් එක්ක. මම කිව්වා බැ කියල. දැන් මාස 7-8 වගේ ඉස්සෙල්ල.
     

    Raju_Malli

    Member
    Sep 1, 2018
    25
    3
    0
    තැන්කු මචං දැනුවත් කරාට. මේක ෆේස්බුක් ෂෙයාර් කරාට කමක් නෑ නේද?