Vim Dishwash සෞඛ්‍යය ට අහිතකරයි ද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,480
    36,738
    113
    කෑගල්ල
    වෙන මොකුත් නෑ. ඔකේ තියන soap එකට තෙල් යන්නේ. උබට දැනුමක් තියනවානම් LBSA වල MSDS එකක් කියවලා බලහන් ඒක තමා ඔවගේ main active එක. අපිනම් ඉතින් ඔවා එක්කම තමා ඉන්නේ. එහෙම කියලා බල පෑමකුත් නැතුව නෙමේ. අර ඇගේ ගාන එවාටත් ඔක කලවම්කරා කියලා කීවේ
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    I remember a doctor in my former workplace said that Vim detergents are harmful to health, especially the liquid detergent.

    The liquid detergent makes a extremely thin layer over the surface of kitchenware. This layer cause for the glossy appearance and may contaminate the food items through the kitchenware surface.
    so what to use then?